WTFP License හෙවත් ඔන දෙයක් කරන්න License එක
මේක ගොඩක් අය දන්නෙ නැති ලයිසන්ස් එකක්,ඇත්තටම වැඩිය පාවිච්චි වෙන්නෙත් නැ,මේකට අපි කියන්නෙ WTFP License නැත්තන් Do What the Fuck You Want to Public License කියලා,මේ ලයිසන්ස් එක යටතේ යමක් නිකුත් කලොත් එ නිකුත් කරපු දේ අපට ඔනැ හැටියට කිසිම කොන්දෙසියකට යටත් නැතුව පාවිච්චි කරන්න පුළුවන්,Public Domain වගේම තමා කිසි වෙනසක් නැ,නම දකිනකොට නම් හිනා යනවා නෙද හා හා.
මේ තියෙන්නෙ WTFPL සයිට් එක
http://www.wtfpl.net/