කතරගම පැත්තෙ යනවනම් තංගල්ලෙන් බැහැල keells එකෙන් charge කරන් යන්න මත්තල namal restaurant එකේ slam ev point එක කොයි වෙලාවෙ බැලුවත් වැඩ කරන්නෑ
තණමල්විල quickcharge ev point එක binguo එකට plug කරාම nozzel is loose කියල පෙන්නනවා. ඒක නිසා තංගල්ලෙ keells එකෙන් ගහගෙන යන්න නැත්තං ආයෙ තියෙන්නෙ යාල jetwing එකේ L2 7kw charger එකක් ඒකෙනම් පැය 3ක් වගේ යනව..ඔයාලත් අප්ඩේට් මේකෙ දාන් යන්න..යන්න ඉන්න අයට වැදගත් වෙයි
club Wuling Bingo 