මේක ප්රංශ ෆිල්ම් එකක්.. දෙවන ලෝක යුද්ධය කාලේ සිද්ධියක් තියෙන්නේ.ඇත්ත සීන් එකක් නෙමෙයි.
නාසි හමුදාව සති හයකින් විතර මුලු ප්රංශයම අල්ල ගන්නවා කියනවානේ..නාසි ආක්රමණයෙන් පස්සේ ප්රංශකාරයෝ පොඩි පොඩි සන්නද්ධ කණ්ඩායම් හදාගෙන ගරිල්ලා ප්රහාර එල්ල කරන්න පටන් ගන්නවා.දකුණු ප්රංශයේ ඉන්න ඩොකටර් කෙනෙක් ඒ කණ්ඩායම්වල තුවාලකාරයන්ට ප්රතිකාර කරනවා..මිනිහා බැදලා පොඩි කෙල්ලෙකුත් ඉන්නවා.පවුලේ ආරක්ෂාව ගැන හිතලා මිනිහා ගෑණියි ළමයයි දුෂ්කර පැත්තක ගමකට යවනවා.ඒ ගමේ තියෙනවා ඩොකාට අයිති බලකොටුවක් වගේ මාලිගාවක්.ඒකේ තමයි පවුලේ කට්ටිය නවතින්නේ.ජර්මන්කාරයෝ ඉස්සරහට එද්දි මේ ගමත් අල්ලාගෙන ගෑණි ළමයයි මරනවා.ඩොකා මාලිගාවට ආවාම සිද්ධ්ය දැකලා මාලිගාව ඇතුලේ ඉන්න ජර්මන්කාරයෝ කොටු කරලා එකා එකා මරන්න පටන් ගන්නවා.මිනිහා මේකට පාවිච්චි කරන්නේ හංගලා තියපු පරණ ෂොට් ගන් එකක්..
සුපර් හීරෝ ඇක්ෂන්, SFX, අනම් මනම් අඩුම ෆිල්ම් එකක්..එහෙම ඒවා හොයන එකෙකුට බෝරින් වගේ වෙයි.
වැඩේ කියන්නේ,ඇත්තම ජීවිතයේදීත් මේකේ ඉන්න ප්රධාන නිලිය,ඒ කියන්නේ ඩොකාගේ ගෑණි,අඩු වයසින් මැරිලා තියෙන්නේ.