WW3 is about to happen

Djice

Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Escalation ekak giyoth aniwa chinnu taiwan allanawa. Kohomada sinhalunwa draft karaddi

    Danna tharamin EU ekata gas supply karanne russianla. Eka nawaththuwoth unta hikenawa
    ------ Post added on Jan 24, 2022 at 3:05 PM
    Yup, with Nordstrom 2 pipeline. Germany already gave a warning to Russia about this.
    I think they are prepared to buy gas from other sources
     
    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    ඔය ඔක්කොම එක එකාට බයයි කියනවාට වඩා ඔතනට යොදන්න ඕන එක තමා හැමෝම දන්නවා ww3 පටන් ගත්තොත් මුලු ලෝකෙම අවසානය කියලා.

    ඔය ප්‍රශ්නෙදි නම් මට පේන්නේ යුක්‍රේනයට ඕන එක එකාව කොටවන්න වගේ.මන් අදයනය කරපු විදියට යුද්ධයක් ඇති වෙන්න පුලුවන් අවස්ථා දෙකයි ඔය කාරනයේදී.

    1) යුක්‍රේනයට nato membership ලබාදීම.
    2)රුසියාවේ ජාතික ආරක්ශාවට තර්ජනය වෙන දෙයක් යුක්‍රේනයේ ස්තාපිත කලොත්.

    යුද්ධයක් ඇති උනොත්,
    Russia ukraine easily win කරන්න පුලුවන් රුසියාවට තියෙන අද්දැකීම් හා යුද තාක්ශනය එක්ක.හැබැයි ආපස්සට සම්බාධක වැටෙන්න පුලුවන් රුසියාවට.එතකොට වෙන්නේ රුසියාව තවත් චීනෙට ලං වෙන එක.එතකොට බල කදවුරු ප්‍රදාන ලෙස බෙදෙන්න ගන්නවා.

    ඔය රටවල් ගොඩක් ජාතික ආරක්ශාව ගැන හිතනවා.උබලාම හිතලා බලහන් ඇමරිකාව ලගින්ම උන්ගේ හතුරු රටක් තිබ්බොත් ඇමරිකාව මොනා නොකරයිද? කියුබාව දෙන වදේ පේනවනේ.තෙල් වලට කෑදර කමේ රටවල් කීයක්නම් විනාශ කලාද?
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    390
    713
    93
    Perth

    Agree. Always a possibility for an escalation
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    @erozan අපිට නම් අවුලක් වෙන එකක් නෑ. මන්නාරමේ තෙල් තියෙනවනේ
     
    • Haha
    Reactions: War Fighter