Russia is mobilising its forces.
https://www.msn.com/en-gb/news/worl...russia-invades/ar-AAT4OVg?ocid=BingNewsSearch
හැබැයි උඩ සීන් එක වුණොත් ගහනවාමයි කියල කිව්වා ...කවදාවත් වෙන් නෑ, එකෙකුට එකක් පාට්ටා බයෙන් ඉන්නෙ!
මොකුත් වෙන එකක් නැ බොහෝදුරට . Russia හැම දාම වගේ ටිකක් කට්ටියව බය කරන්න හදන්නේ. Original පුටින් එයාගෙ popularity එක අඩු වෙද්දී ජාති ආලේ වැඩි කරන්න කරන දේවල් නේ.යුක්රේන් වලට ගහයි වගේ හැබැයි නේටෝ එන්නේ අනති වෙයි රුස්සියා වලට ගහන්න කරුමෙට අවොත් නම් මේ අස්සේ සිනහලුන්ට දෙයින්ගේම් පිහිටයි චීනා ඉන්ද්යි වලට කල්ල මරේ
වදින්නම ගහනවා කිව්වදහැබැයි උඩ සීන් එක වුණොත් ගහනවාමයි කියල කිව්වා ...

Hopefully crimea case eka wage shape weiමොකුත් වෙන එකක් නැ බොහෝදුරට . Russia හැම දාම වගේ ටිකක් කට්ටියව බය කරන්න හදන්නේ. Original පුටින් එයාගෙ popularity එක අඩු වෙද්දී ජාති ආලේ වැඩි කරන්න කරන දේවල් නේ.
එවුන්ට Nato එකෙන් එහෙම කට්ටිය Ukraine වලට එවල තිබ්බ. UK වලින් missile set එකකුත් දීලා තිබ්බ.
Germany ය පැත්තක් ගන්නේ නැ වගේ. උන් UK වලින් Ukraine වලට යවපු missiles set එක උන්ගේ රට උඩින් ගෙනියන්න දීලා තිබ්බේත් නැ.
Danna tharamin EU ekata gas supply karanne russianla. Eka nawaththuwoth unta hikenawaUkraine EU walata join wenna katha karanna inne. EU (& NATO) Ukraine walata support.
Russia gahuwoth ehema unta higa kanna wenne EU (& other countris like US) sanctions ekka
කොහොමද ඔය මැද්දේ Germany පරණ ඇරියස් කවර කරගන්න හැදුවොත් හම්මෝ මට මැවිලා පේනවාමොකුත් වෙන එකක් නැ බොහෝදුරට . Russia හැම දාම වගේ ටිකක් කට්ටියව බය කරන්න හදන්නේ. Original පුටින් එයාගෙ popularity එක අඩු වෙද්දී ජාති ආලේ වැඩි කරන්න කරන දේවල් නේ.
එවුන්ට Nato එකෙන් එහෙම කට්ටිය Ukraine වලට එවල තිබ්බ. UK වලින් missile set එකකුත් දීලා තිබ්බ.
Germany ය පැත්තක් ගන්නේ නැ වගේ. උන් UK වලින් Ukraine වලට යවපු missiles set එක උන්ගේ රට උඩින් ගෙනියන්න දීලා තිබ්බේත් නැ.

