ඔය ඔක්කොම එක එකාට බයයි කියනවාට වඩා ඔතනට යොදන්න ඕන එක තමා හැමෝම දන්නවා ww3 පටන් ගත්තොත් මුලු ලෝකෙම අවසානය කියලා.
ඔය ප්රශ්නෙදි නම් මට පේන්නේ යුක්රේනයට ඕන එක එකාව කොටවන්න වගේ.මන් අදයනය කරපු විදියට යුද්ධයක් ඇති වෙන්න පුලුවන් අවස්ථා දෙකයි ඔය කාරනයේදී.
1) යුක්රේනයට nato membership ලබාදීම.
2)රුසියාවේ ජාතික ආරක්ශාවට තර්ජනය වෙන දෙයක් යුක්රේනයේ ස්තාපිත කලොත්.
යුද්ධයක් ඇති උනොත්,
Russia ukraine easily win කරන්න පුලුවන් රුසියාවට තියෙන අද්දැකීම් හා යුද තාක්ශනය එක්ක.හැබැයි ආපස්සට සම්බාධක වැටෙන්න පුලුවන් රුසියාවට.එතකොට වෙන්නේ රුසියාව තවත් චීනෙට ලං වෙන එක.එතකොට බල කදවුරු ප්රදාන ලෙස බෙදෙන්න ගන්නවා.
ඔය රටවල් ගොඩක් ජාතික ආරක්ශාව ගැන හිතනවා.උබලාම හිතලා බලහන් ඇමරිකාව ලගින්ම උන්ගේ හතුරු රටක් තිබ්බොත් ඇමරිකාව මොනා නොකරයිද? කියුබාව දෙන වදේ පේනවනේ.තෙල් වලට කෑදර කමේ රටවල් කීයක්නම් විනාශ කලාද?