kanc

Junior member
  • Jul 8, 2007
    48
    3
    8
    WorldWar3 ??

    World war 3 confirmed??:shocked:

    OZrt85K.jpg

    https://www.theguardian.com/world/live/2020/jan/03/iran-general-qassem-suleimani-killed-us-trump-drone-strike-baghdad-reaction-live-updates

    FDTowRE.jpg
     
    Last edited:

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    බයවෙන්න එපා ලෝක යුද්ද එන්නැ.
    වැඩිම උනොත් හෝමුස් වහනවා කියලා තග දායි. ඒත් වහන්නැ. කුමේනි දන්නවා මිනිහාගේ තරම. ඉතිහාසය ඒක උගන්නලා තියනවා කිප වරක්ම.
     
    kanc

    Junior member
  • Jul 8, 2007
    48
    3
    8

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.

    අනිවා තද දානවා වහනවා කියලා. ඉස්සරත් ඔහොම්මයි. ඉරන්නු කොහොමත් අලුත් පොඩි සබ්මැරින් ටිකකුත් හදලා තියෙනනේ. මොනා වුනත් තග දැම්මට උන් ඕක වහන්නැ. වැහුවොත් කන්න වෙනනේ බුදු කෑමක්. ඒක වුන් දන්නවා.
     
    හැබැයි මේපාර නම් නිකන් අතාරී කියල හිතන්න බෑ...
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    හැබැයි මේපාර නම් නිකන් අතාරී කියල හිතන්න බෑ...

    රාජ්‍යතාන්ත්‍රික ගැටලු අපිට පේන ඒ කියන්නේ නිවුස් වල කියන දේයි, ග්‍රවුන්ඩ් එකයි අහසට පොලව වගේ 99% කේස් වලදි. ඉතින් ටික දවසකින්ම පෙනෙයි වෙන දෙ හෙමිට.
     
    kanc

    Junior member
  • Jul 8, 2007
    48
    3
    8
    රාජ්‍යතාන්ත්‍රික ගැටලු අපිට පේන ඒ කියන්නේ නිවුස් වල කියන දේයි, ග්‍රවුන්ඩ් එකයි අහසට පොලව වගේ 99% කේස් වලදි. ඉතින් ටික දවසකින්ම පෙනෙයි වෙන දෙ හෙමිට.

    දවසක් දෙකක් යනකන් රස්නෙ තියෙයි කොහොමත්... බලාගෙන ඉමු:)