mu nam maara porak, game ehekata aawoth gahalamai yanne

බොරුවනෙ බන් තනිකර... අපිත් ඉස්සර බැලුවා නැතිවෙන්න... දැන්නන් එපා වෙලා...
Undertaker ayya මගේ ආසම wrestler. එයාට වයස 42 විතර ඇති. Mitchell akkata වයස 28 විතර ඇති. මම නම් හිතුවේ නැහැ කවදාවත් Undertaker ayya මේ වගේ වැඩක් කරයි කියල



