WWE පිස්සන්ට 2 - Undertaker & MICHELLE McCool Married

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    WWE පිස්සන්ට 2 - Undertaker & MICHELLE McCool Married

    මෙන්න තව WWE නිව්ස් එකක් හෑබෑයි මේකනන් සෑහෙන්ඩ පරනයී. එලකිරි එකේ දෑක්කේ නෑතිනිසා දාන්ඩ හිතුවේ. හෑමොම දන්න Undertaker:shocked::shocked: අයියයි. MICHELLE McCOOL:P :Pඅක්කී මෑරි:oo::oo: කරලා කස්ටිය දෑනටමත් නිව්ස් එක දන්නවද දන්නේ නෑ මොකද මේ නිව්ස් එකට මාස 2ක් විතර වෙනවා:sorry::sorry::rolleyes:

    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    මූත් එහෙනම් ගොඩ ගිය
    ස්තුතියි යලුවා
    මම මේ දැනුත් wrestling match එකක් බන ගමන්
     
    Last edited:

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    Undertaker ayya මගේ ආසම wrestler. එයාට වයස 42 විතර ඇති. Mitchell akkata වයස 28 විතර ඇති. මම නම් හිතුවේ නැහැ කවදාවත් Undertaker ayya මේ වගේ වැඩක් කරයි කියල
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    Undertaker ayya මගේ ආසම wrestler. එයාට වයස 42 විතර ඇති. Mitchell akkata වයස 28 විතර ඇති. මම නම් හිතුවේ නැහැ කවදාවත් Undertaker ayya මේ වගේ වැඩක් කරයි කියල

    :lol::lol::lol::lol: