

Obviously Its Fake!
All The Fights In Movies are Also Fake ne!?
eeth Api dana danath balanawane!
ee wage thamai ithin!
But in WWE they Fight infront of a live Crowd!
Samahara shot Aththatama Ridenava!
Godak eeva Acting!
But Acting Convincingly!
And WWE is Successful coz It has Good Storyline!
Kathava Lassanata Hadanava!
Anthimata gaha gannava!
4 parak withara Balanna!
Then You will Like it!
I also Thought as you and used to Hate this Before!
mama balanna gatte lagadi. balanna patan ganna kalinnam asai et den melo rahak ne. un nikan actors la wage ragapanawane.. nodakin i hate it.. pure fake...






වැඩි හරියක් ම තියෙන්නේ ෆෙක් තමයි..
ඒත් ඒ අතරම ඇත්තටම සෙල්ලම් කරන ගෙම්ස් වුනත් තියෙනවා..
නැතුව.. ලේ එන්න තරම් සෙල්ලම් කරන්නේ..
කැමරාව ඉස්සරහා ඩයි එහෙම දා ගෙන නෙවෙයි නේ...
අනික මේවා හැම එකක් ම ෆෙක් නම්..
අද ජොන් සීලා ලා ගේ නම් වලින් අපේ රටේ සිංදු හැදෙන එකත් නෑ..






machan mama dan aurudu 6ka vithara idan WWE balanawa.
eka gana hugak hoala baluwa.
ubala kiyanawa wage okkoma script ekakata thama yanne.
eth No 1 contender match and title match real.
mokada title match dinana ayata pay eka wadi (as WWE champ & World Heavy Weight Champ gets Double Salary)
roster ekakata fight karana me kattiyagen title holderslata show eke anivarayenma present karanna chance eka labenawa.
WWE eke gewanne Basic(according to the contract) + title your holding + number of time present can present in the show + type of matches take part.
nikamata hithanna machanla oka ochcharama borunam
OCHCHARA FANS IDIDA ??????
OCHCHRA KATTIYA BALANNA EIDA????




TNA එක ඇර


මචන් මෙහෙමයි ඉස්සර WWE ෆේක් TNA වගෙතමයි එත් දැන් එහෙම නෙමෙයි දැන් Fake blood නැහැ මම 419 ඉදන් දැනට ඇවිල්ලා තියන ඔක්කම DVD'S බලලා තියෙන්නේ ඒ එකකවත් ලේ පෙරාගෙන ගහගන්න මැච් නැහැTNA එක ඇර
![]()


un ara mike aran ragapana eka tama niyama wihiluwa![]()

