WWE Fake?

Is wwe fake?

  • Tikak fake

    Votes: 19 30.6%
  • hodatama Fake

    Votes: 41 66.1%
  • pissuda ban WWE 100% true

    Votes: 2 3.2%

  • Total voters
    62

tda2000

Well-known member
  • Nov 18, 2006
    1,514
    98
    63
    37
    Abu Dhabi, UAE
    වැඩි හරියක් ම තියෙන්නේ ෆෙක් තමයි..
    ඒත් ඒ අතරම ඇත්තටම සෙල්ලම් කරන ගෙම්ස් වුනත් තියෙනවා..
    නැතුව.. ලේ එන්න තරම් සෙල්ලම් කරන්නේ..
    කැමරාව ඉස්සරහා ඩයි එහෙම දා ගෙන නෙවෙයි නේ...
    අනික මේවා හැම එකක් ම ෆෙක් නම්..
    අද ජොන් සීලා ලා ගේ නම් වලින් අපේ රටේ සිංදු හැදෙන එකත් නෑ.. :P
    sira kathawa
     

    tda2000

    Well-known member
  • Nov 18, 2006
    1,514
    98
    63
    37
    Abu Dhabi, UAE
    මචන් මෙහෙමයි ඉස්සර WWE ෆේක් TNA වගෙතමයි එත් දැන් එහෙම නෙමෙයි දැන් Fake blood නැහැ මම 419 ඉදන් දැනට ඇවිල්ලා තියන ඔක්කම DVD'S බලලා තියෙන්නේ ඒ එකකවත් ලේ පෙරාගෙන ගහගන්න මැච් නැහැ:no::no: TNA එක ඇර:P;);)
    mamath okkoma balanawa....
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Obviously Its Fake!
    All The Fights In Movies are Also Fake ne!? :D
    eeth Api dana danath balanawane!
    ee wage thamai ithin! :)
    But in WWE they Fight infront of a live Crowd!
    Samahara shot Aththatama Ridenava!
    Godak eeva Acting!
    But Acting Convincingly!
    And WWE is Successful coz It has Good Storyline!
    Kathava Lassanata Hadanava!
    Anthimata gaha gannava!
    4 parak withara Balanna!
    Then You will Like it!
    I also Thought as you and used to Hate this Before!
    :yes: