next week raw ekata gold berg enawa ban
patta mach ekak wey meka

next week raw ekata gold berg enawa ban
patta mach ekak wey meka
ටහිකෙයි සිරාද, Goldberg එනවද
මගේ all time favorite WWE player


දැන්නම් වයසයි. කොහොම වුනත් ඕක ස්ක්‍රිප්ට් ලියන එකට ඕන විදියට ඉවර වෙනව මිසක් වෙන දෙයක් වෙන්නෙ නෑනෙ.
ඊළඟ Raw එකේ දී ගෝල්ඩ්බර්ග් අභියෝගය භාරගෙන ආයේ WWE එකට ආවොත්, WrestleMania XX වල දී ගෝල්ඩ්බර්ග්ගෙයි බ්‍රොක් ලෙස්නර්ගෙයි අවසාන තරඟය දින්නෙ ගෝල්ඩ්බර්ග් නිසා මේ පාර බ්‍රොක් ලෙස්නර්ට දිනුම දෙන විදිහට පිටපත ලියවෙයි.කොච්චර ස්ක්‍රිප්ටඩ් වුනත් ගෝල්ඩ්බර්ග් කියන්නෙ පට්ට පොරක්.දැන්නම් වයසයි. කොහොම වුනත් ඕක ස්ක්‍රිප්ට් ලියන එකට ඕන විදියට ඉවර වෙනව මිසක් වෙන දෙයක් වෙන්නෙ නෑනෙ.
![]()

50 පැනලා නෑ.ඒ උනාට ඌට දැන් 50 පැනලා මම හිතන්නේ.![]()


Undertaker uuth ekka gahagena nee oiii
ඇයි බන් WrestleMania 2014, Undertaker කෑවෙ Brock Lesnerගෙන් බඩ පිරෙන්න.
just acting, Good entertainment තුන්පාරක් ගහගත්තනේ බන්.Undertaker uuth ekka gahagena nee oiii
බ්රෝක් 2 ආණ්ඩ 1තුන්පාරක් ගහගත්තනේ බන්.බ්රෝක් 2 ආණ්ඩ 1

බඩ පිරෙන්න කෑවේ නෑ බං..just acting, Good entertainment

RIP goldberg. Stupid move. Lesnar is in his prime and goldberg ... well he is just old![]()
