WWE_2K15_ගේම්_එක_සිංහලෙන්

annoyinggamers

Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    WWE_2K15_ගේම්_එක_සිංහලෙන්

    ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ අලුත්ම වීඩියෝ එකක් ඇරන් ආවා. මෙච්චර දවසක් අළුත් වීඩියෝ එකක් දාන්න බැරි උනාට සොරි වෙන්න ඔනි. අද ඉදන් සතියකට 1ක වීඩියෝ එකක් හරි දාන්න තමයි හිතන් ඉන්නේ.. කලින් වීඩියෝ වලට වගේම මේ වීඩියෝ එකටත් ඔයාලගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. හොද නරක ඔනිම දෙයක් කියන්න වැරදි හදාගෙන ඔයාලට හොද වීඩියෝස් දාන්න ලැබුනොත් ඇති..
    ඒ එක්කම මම අලුත් වැඩක් පටන් ගත්තා ඒ තමයි ලංකාවේ හොලමන් ගැන හොයන අයට හොල්මන් කතා අහන්න කැමති අයට අලුත්ම චැනල් එකක් පටන් ගත්තා මලවුන් සොයා කියලා. ඉතින් මේ චැනල් එකත් බලලා හොද නරක මට කියන්න. එහෙනන් ජයවේවා...

    මගේ මලවුන් සොයා Channel එක: https://goo.gl/bcJrF7
     
    • Like
    Reactions: wccryanrox

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ අලුත්ම වීඩියෝ එකක් ඇරන් ආවා. මෙච්චර දවසක් අළුත් වීඩියෝ එකක් දාන්න බැරි උනාට සොරි වෙන්න ඔනි. අද ඉදන් සතියකට 1ක වීඩියෝ එකක් හරි දාන්න තමයි හිතන් ඉන්නේ.. කලින් වීඩියෝ වලට වගේම මේ වීඩියෝ එකටත් ඔයාලගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. හොද නරක ඔනිම දෙයක් කියන්න වැරදි හදාගෙන ඔයාලට හොද වීඩියෝස් දාන්න ලැබුනොත් ඇති..
    ඒ එක්කම මම අලුත් වැඩක් පටන් ගත්තා ඒ තමයි ලංකාවේ හොලමන් ගැන හොයන අයට හොල්මන් කතා අහන්න කැමති අයට අලුත්ම චැනල් එකක් පටන් ගත්තා මලවුන් සොයා කියලා. ඉතින් මේ චැනල් එකත් බලලා හොද නරක මට කියන්න. එහෙනන් ජයවේවා...

    [/COLOR][/B]
    මගේ මලවුන් සොයා Channel එක: https://goo.gl/bcJrF7

    මම online play කළා පට්ට බන්