www.ba****.lk එකේ Laptop හොදයිද.......?

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    www.ba****.lk එකේ Laptop හොදයිද.......?

    මචං මම අපේ මල්ලිට Laptop එකක් අරං දෙන්න හැදුවේ.

    අතේ වැඩිය සල්ල් නම් නෑ. ඒක නිසා බාර්ක්ලේයස් එකෙන් ගන්න බැලුවේ Dell Laptop එකක්.

    Barclays Warrenty සහ Services කොහොමද කියල කියනවද...?

    Code:
    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12876&eq=&Tp=
    Intel Core i5 3rd Generation Processor (3Gen Processor එකක්)
    * 4 G.B. DDR3 RAM
    * 500 G.B. Hard Disk
    * 14.1� Wide LED HD Screen with True-Life (1366x768)
    * DVD Writer
    * Web Cam
    * Blue Tooth
    * Wi-Fi
    * LAN
    * Card Reader
    * Carry Bag
    මිළ 76,200.00

    Code:
    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12843&eq=&Tp=
    Processor : Intel® Core i5
    Memory : 4GB
    Storage : 500GB
    Optical Drive : DVD ±R/RW
    Screen : 14.0" LED HD
    Graphics : 1 GB VGA (මේ කියන විදියට Dedicated VGA එකක්ද )
    Other : Web Cam, CR, Bluetooth
    Os : DOS

    මිළ 68,500.00

    මේ ලැප් දෙකෙන් හොද මොකක්කද කියල මට පොඩ්ඩක් කියනවද....?
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Bump tamae. Lap gana kai denna danne ne. Mage eka nam Toshiba. Dan tikak paranae. Ratin gennapu ekak. HP arenna ona ekak ganin. Barcleys hamba kadayak worrenty awul neda.? Puluwannam Dell authorised ayagen ganin. Danna taramin Softlogic da koheda.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ubata warranty hambenne distributor gen ... Samson IT thamai owa karanne (DSI Group)

    core i5 68,500 good deal ... 3 years warranty neda ?

    Bump tamae. Lap gana kai denna danne ne. Mage eka nam Toshiba. Dan tikak paranae. Ratin gennapu ekak. HP arenna ona ekak ganin. Barcleys hamba kadayak worrenty awul neda.? Puluwannam Dell authorised ayagen ganin. Danna taramin Softlogic da koheda.

    MC eka essraha shop ekka thiyenwa eke beluwe nedda? lapzone kiyala 1k :)

    Thank all comments.. hamba case eka thamai harahata.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    machan elakiri eke innawa uraj kiyala porak,mans lap karanawa,poddak porageth price balala hitapan,ape ekek ne banz,anika u denne company warranty eka
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මචන් මම බාක්ලේස් එකෙන් පෙරේදා ලැප් එකක් බලන්න ගියා...
    hp probook 4540s....ලැප් එක හැම තැනම ඉවර වෙලත් තිබුනෙ....
    මුන් මට පාවිච්චි කරපු ලැප් එකක් දෙන්න හැදුවනෙ :angry: :angry: :angry: :angry:
    box,user manual නෑ.....ලැප් එකයි,ලැප් බෑග් එකයි, චාජර් එකයි විතරයි....හොඳට බැලුවම පවර් කේබල් එකේ පොඩි පොඩි හීරීම් තියෙනවා....ඩොස් එන ලැප් එකේ වින්ඩෝස් 8 සොෆ්ට්වෙයාරුත් තියෙනවා
    මුන් හිතන් ඉන්නෙ අපි මී හරක් කියලා
    බැරිම තැන lapzone කියලා පොඩි කඩයක් තිබුනා ඒකෙන් ගත්තා.....ගින්දර වගේ භාණ්ඩෙ තිබුනා...
    සිංහල කඩයක් කියලා නාමයක් වත් තිබුනෙ නැති නිසා කරන්න දෙයක් තිබුනෙත් නෑ
    tulip computers එකේ ලැප් එක තිබුනෙත් නෑ....
    බාක්ලේස් එකෙන් ගන්නවා නම් පරිස්සමින් ගනින් කොල්ලෝ
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    කමක් නෑ ඕනම තැනකින් ගත්තට, හැබැයි කැඩුනොත් එහෙම ආයෙ එවුන් ගාවට යන්න එපා. ඩීලර්ස්ල ගාවට යන්න. මචං ලංකාවෙ කොම්පුටර් කඩකාරයො ඔක්කොම ලෝක හොරු. ඒ නිසා ගන්න කලින් 100% නිවැරදිද කියල බලල ගන්න. මම ඔය කියන හැම කඩයකින්ම එක එක විදිහෙ දේවල් අරගත්ත. ඒත් අන්තිමට මට තේරුනේ ඔක්කොම එකඉ කියන එක. ඒ නිසා පරිස්සමින්. :yes::yes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන් මම බාක්ලේස් එකෙන් පෙරේදා ලැප් එකක් බලන්න ගියා...
    hp probook 4540s....ලැප් එක හැම තැනම ඉවර වෙලත් තිබුනෙ....
    මුන් මට පාවිච්චි කරපු ලැප් එකක් දෙන්න හැදුවනෙ :angry: :angry: :angry: :angry:
    box,user manual නෑ.....ලැප් එකයි,ලැප් බෑග් එකයි, චාජර් එකයි විතරයි....හොඳට බැලුවම පවර් කේබල් එකේ පොඩි පොඩි හීරීම් තියෙනවා....ඩොස් එන ලැප් එකේ වින්ඩෝස් 8 සොෆ්ට්වෙයාරුත් තියෙනවා
    මුන් හිතන් ඉන්නෙ අපි මී හරක් කියලා
    බැරිම තැන lapzone කියලා පොඩි කඩයක් තිබුනා ඒකෙන් ගත්තා.....ගින්දර වගේ භාණ්ඩෙ තිබුනා...
    සිංහල කඩයක් කියලා නාමයක් වත් තිබුනෙ නැති නිසා කරන්න දෙයක් තිබුනෙත් නෑ
    tulip computers එකේ ලැප් එක තිබුනෙත් නෑ....
    බාක්ලේස් එකෙන් ගන්නවා නම් පරිස්සමින් ගනින් කොල්ලෝ

    Gindara Lap Eka Machan leda Adui ...............:D
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    machan elakiri eke innawa uraj kiyala porak,mans lap karanawa,poddak porageth price balala hitapan,ape ekek ne banz,anika u denne company warranty eka

    යාලු මං එයාට PM දැම්ම නමුත් නෝ රිපලයි...
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    කමක් නෑ ඕනම තැනකින් ගත්තට, හැබැයි කැඩුනොත් එහෙම ආයෙ එවුන් ගාවට යන්න එපා. ඩීලර්ස්ල ගාවට යන්න. මචං ලංකාවෙ කොම්පුටර් කඩකාරයො ඔක්කොම ලෝක හොරු. ඒ නිසා ගන්න කලින් 100% නිවැරදිද කියල බලල ගන්න. මම ඔය කියන හැම කඩයකින්ම එක එක විදිහෙ දේවල් අරගත්ත. ඒත් අන්තිමට මට තේරුනේ ඔක්කොම එකඉ කියන එක. ඒ නිසා පරිස්සමින්. :yes::yes:

    ලංකාවේ ලැප්ටොප් ත්‍රස්ථවාදයක් නෙ තියෙන්නේ....?