









really amazing your work bro keep up machan gud luck.


සුබපැතුම් මිගාර..
මගේ නම් මතක ගොඩක් තියෙනවා...ඔය පලවෙනි video එකේ තියෙනේ මම ගත්ත පින්තූර ටිකක් තමයි...
අපේ ඕලු තමයි video එක හැදුවේ.
එලකිරි එක තමයි ලංකාවෙ හොඳම සහ අංක එකේ වෙබ් අඩවිය....![]()

mata oya 1st trip eka miss une maasekin!!
fissu hadena mathakayan thamai owwa![]()







ඔන්න මුලින්ම අපේ මිගාරයියට හදවතින්ම සුබ පතනවා
ගමේ කොල්ලෙක්නේ..
මට නම් තාම මතකයි 2007 එද්දි එලකිරිය තිබ්බ හැටි... ඒ කාලෙ මොන ෆෝරම් ද
කැෆේ එකකට රින්ගල සින්දු බාන එකනෙ කලේ...
ඒ කාලෙත් එක්ක ගත්තම දැන් තියෙන තත්වය ගැන එක හිතින්ම සතුටු වෙනවා
චිරාත් කාලයක් කරන් යන්න පුලුවන් වෙන්න කියලා ප්රාර්තනා කරනව![]()
ඒ වගේම මිගාර ලබන අවුරුද්දෙ වත් උබෙ වෙඩින් එකට අපිට එන්න ලැබේවා කියලා පතනවා...![]()