www.elakiri,com(එළකිරි.කොම්)

Status
Not open for further replies.

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    thank for ur fantastic thread...
    i proud bcoz im almost one of EK member...
    Congarz EK...
     

    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    migaramk friend.. i like you b'coz you are doing great work to Elakiri...this is again one of the important threads that i can recommend ,....

    GREAT..
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    ubage thread eka gana ithin kiyanna deyak nane hamadama vage elakri and congratz for your 9000 post bro:D:D:D:D

    ►වටිනාකම $441,726:shocked::shocked::shocked:

    meka sirada gt you are the man machan mama nam vikunala mechara hoda price ekak awillath vikunane nane uba:baffled::baffled::baffled::baffled:really amazing your work bro keep up machan gud luck.
    :D:D:D
     

    KishanW

    Member
    Apr 12, 2007
    9,629
    24
    0
    USA
    සුබපැතුම් මිගාර.. :):):)

    මගේ නම් මතක ගොඩක් තියෙනවා... :):) ඔය පලවෙනි video එකේ තියෙනේ මම ගත්ත පින්තූර ටිකක් තමයි... :D:D අපේ ඕලු තමයි video එක හැදුවේ. :D


    එලකිරි එක තමයි ලංකාවෙ හොඳම සහ අංක එකේ වෙබ් අඩවිය.... :yes::yes:

    mata oya 1st trip eka miss une maasekin!!
    fissu hadena mathakayan thamai owwa :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mata oya 1st trip eka miss une maasekin!!
    fissu hadena mathakayan thamai owwa :)

    ඒකනෙ... අපරාදේ.. ඒ ට්‍රිප් එකේ කට්ටිය මාර ආතල් එකක ගත්තේ.. train එකේ යන ගමන් සිංදු කියලා.. :yes:
    Devon එකේදි හශාන් මැජික් පෙන්නුවා.. devon එකට ආපු අයයි ඒකෙ වැඩකරන අයයි ඔක්කොම නවත්තලා ඒවා බලන්න ආවා... :P:P
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔන්න මුලින්ම අපේ මිගාරයියට හදවතින්ම සුබ පතනවා
    ගමේ කොල්ලෙක්නේ.. :P
    මට නම් තාම මතකයි 2007 එද්දි එලකිරිය තිබ්බ හැටි... ඒ කාලෙ මොන ෆෝරම් ද
    කැෆේ එකකට රින්ගල සින්දු බාන එකනෙ කලේ... :baffled:
    ඒ කාලෙත් එක්ක ගත්තම දැන් තියෙන තත්වය ගැන එක හිතින්ම සතුටු වෙනවා
    චිරාත් කාලයක් කරන් යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනව :D :yes:
    ඒ වගේම මිගාර ලබන අවුරුද්දෙ වත් උබෙ වෙඩින් එකට අපිට එන්න ලැබේවා කියලා පතනවා... :rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Congratz Bro... Maxxa Post Eka ;)..... :D

    emoticon-0178-rock.gif
    EK Roxx
    emoticon-0178-rock.gif
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔන්න මුලින්ම අපේ මිගාරයියට හදවතින්ම සුබ පතනවා
    ගමේ කොල්ලෙක්නේ.. :P
    මට නම් තාම මතකයි 2007 එද්දි එලකිරිය තිබ්බ හැටි... ඒ කාලෙ මොන ෆෝරම් ද
    කැෆේ එකකට රින්ගල සින්දු බාන එකනෙ කලේ... :baffled:
    ඒ කාලෙත් එක්ක ගත්තම දැන් තියෙන තත්වය ගැන එක හිතින්ම සතුටු වෙනවා
    චිරාත් කාලයක් කරන් යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනව :D :yes:
    ඒ වගේම මිගාර ලබන අවුරුද්දෙ වත් උබෙ වෙඩින් එකට අපිට එන්න ලැබේවා කියලා පතනවා... :rofl:

    Sirawata mamath 2007 idan 2009 iwara wenakan meken songs bapu eka witarai kale wadiya, threads wala awath mege net slow nisa wadiya inna une na congratz EK all the best
     
    Status
    Not open for further replies.