www.elakiri,com(එළකිරි.කොම්)

Status
Not open for further replies.

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    CongratsCats.jpg

    සුබපැතුම් යාළුවා...!! :)

    මම නම් කියනේ එළකිරි site ඔය කියන ****$ ගානට වඩා වටිනවා....!!!

    ගොඩක් ස්තුතියි උබ මම නොදන්නා දේවල් ගොඩක් මෙතන පොස්ට් කරාට.. එළකිරි එකේ අතීතය ගැන ;) ;)

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    me videos play wenne naha ne machan
    This video contains content from WMG. It is not available in your country.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    එලකිරි මෙම්බර් කෙනෙක් වීම ගැන ආඩම්බරයි.GT අයියට ගොඩක් පින් අපිට මෙහෙම තැනක් හදලා දුන්නට:yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    machan api 2011 Elakiri trip ekak organize karamu...

    GTma wade patngaththanam hari..

    කොළඹින් බැහැරට ඇවිත් රට අභ්‍යන්තරයේ ෆුල් ෆන් එකක් අරන් හොඳ ගේට් ටු ගෙදර් එකක් කරමු නුවර, දඹුල්ල, මිගමුව, කුරුණෑගල වගේ පැත්තක..

    කුරුණෑගල කරනවා නම් මං ෆුල් සප් එක දෙනවා, කුරුණෑගල මෙම්බෙර්ස්ලත් සැලකියයුතු ප්‍රමාණයක ඉන්නවා මං දන්නා විදියට..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කොළඹින් බැහැරට ඇවිත් රට අභ්‍යන්තරයේ ෆුල් ෆන් එකක් අරන් හොඳ ගේට් ටු ගෙදර් එකක් කරමු නුවර, දඹුල්ල, මිගමුව, කුරුණෑගල වගේ පැත්තක..

    කුරුණෑගල කරනවා නම් මං ෆුල් සප් එක දෙනවා, කුරුණෑගල මෙම්බෙර්ස්ලත් සැලකියයුතු ප්‍රමාණයක ඉන්නවා මං දන්නා විදියට..
    :yes::yes:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    කොළඹින් බැහැරට ඇවිත් රට අභ්‍යන්තරයේ ෆුල් ෆන් එකක් අරන් හොඳ ගේට් ටු ගෙදර් එකක් කරමු නුවර, දඹුල්ල, මිගමුව, කුරුණෑගල වගේ පැත්තක..

    කුරුණෑගල කරනවා නම් මං ෆුල් සප් එක දෙනවා, කුරුණෑගල මෙම්බෙර්ස්ලත් සැලකියයුතු ප්‍රමාණයක ඉන්නවා මං දන්නා විදියට..

    :eek:mamat kurunagala inne ubath kurunagaladha??:shocked::shocked::eek::eek:
     
    Status
    Not open for further replies.