niyamai niyamai......
bro...
thawa wisthara kiyanna ko puluwannam api asan dana ganna..

me videos play wenne naha ne machan
This video contains content from WMG. It is not available in your country.
![]()
මේක පරණ ත්‍රෙඩ් එකක් බන්, වීඩියෝ අවුල් වෙලා මේවා බලන්න
http://sl-tube.com/video/ElaKiri.Com_Trip_2007-By_Oolu
http://www.viakeo.com/Lisbon/video/ind/2FhvFdDPHkw/ElaKiri.Com_Trip_2007_By_Oolu
machan api 2011 Elakiri trip ekak organize karamu...
GTma wade patngaththanam hari..
කොළඹින් බැහැරට ඇවිත් රට අභ්‍යන්තරයේ ෆුල් ෆන් එකක් අරන් හොඳ ගේට් ටු ගෙදර් එකක් කරමු නුවර, දඹුල්ල, මිගමුව, කුරුණෑගල වගේ පැත්තක..
කුරුණෑගල කරනවා නම් මං ෆුල් සප් එක දෙනවා, කුරුණෑගල මෙම්බෙර්ස්ලත් සැලකියයුතු ප්‍රමාණයක ඉන්නවා මං දන්නා විදියට..

mamat kurunagala inne ubath kurunagaladha??