www.elakiri,com(එළකිරි.කොම්)

Status
Not open for further replies.

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
:eek:mamat kurunagala inne ubath kurunagaladha??:shocked::shocked::eek::eek:

ඔව් බං.. ඇයි යකෝ උඹ මගේ කතාව කියෙවුවෙ නැද්ද? ඒකෙ මං ඉන්නේ කුරුණෑගල කියල සුද්ද සිංහලෙන් තියනවා.. :lol::lol:

මෙහෙම වැඩක් කරමු.. අපේ එළකිරි කට්ටියටම කොළඹින් සෙට් වෙලා යාල් දේවියෙන් ආවනම් උදේ 9.30 වෙනකොට කුරුණෑගල.. ඊට පස්සේ ඇතාගලේ නැගල කට්ටියට ලස්සන පෙන්නලා, දවල්ට බ්‍රයිට් බ්‍රාවෝ හරි කැන්ඩියන් රීච් හරි ලන්ච් අරන් හවස කෝච්චියේ කට්ටිය ආයි කොළඹට පටවමු...
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කොළඹින් බැහැරට ඇවිත් රට අභ්‍යන්තරයේ ෆුල් ෆන් එකක් අරන් හොඳ ගේට් ටු ගෙදර් එකක් කරමු නුවර, දඹුල්ල, මිගමුව, කුරුණෑගල වගේ පැත්තක..

    කුරුණෑගල කරනවා නම් මං ෆුල් සප් එක දෙනවා, කුරුණෑගල මෙම්බෙර්ස්ලත් සැලකියයුතු ප්‍රමාණයක ඉන්නවා මං දන්නා විදියට..
    :eek:mamat kurunagala inne ubath kurunagaladha??:shocked::shocked::eek::eek:

    ela... ela... ko GT... machan sirawatama... EK seteka ekka dawasak set wenna aasai Lankawen yanna issella... ikmanata setkarapallako...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :eek:mamat kurunagala inne ubath kurunagaladha??:shocked::shocked::eek::eek:

    ela... ela... ko GT... machan sirawatama... EK seteka ekka dawasak set wenna aasai Lankawen yanna issella... ikmanata setkarapallako...

    අඩේ... මාත් ළඟදීම ලංකාවෙන් යන්න ඉන්නේ.. ඊට කලින් මේවා කරගන්න පුළුවන් නම් නියමයි..
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඔව් බං.. ඇයි යකෝ උඹ මගේ කතාව කියෙවුවෙ නැද්ද? ඒකෙ මං ඉන්නේ කුරුණෑගල කියල සුද්ද සිංහලෙන් තියනවා.. :lol::lol:

    මෙහෙම වැඩක් කරමු.. අපේ එළකිරි කට්ටියටම කොළඹින් සෙට් වෙලා යාල් දේවියෙන් ආවනම් උදේ 9.30 වෙනකොට කුරුණෑගල.. ඊට පස්සේ ඇතාගලේ නැගල කට්ටියට ලස්සන පෙන්නලා, දවල්ට බ්‍රයිට් බ්‍රාවෝ හරි කැන්ඩියන් රීච් හරි ලන්ච් අරන් හවස කෝච්චියේ කට්ටිය ආයි කොළඹට පටවමු...

    දිග වැඩි හින්ද කියවන්න කම්මැලී:eek::eek::lol::lol: කිව්වට මොකෝ කුරුණෑගල හිටියට ඇතාගල නැගල නැහැ අපි කුරුණෑගලට ආවේ 2010 ඇතාගල නගින්න වෙලා නැහැ :lol::lol: මම ත් ආසයි සෙට් වෙන්න;);):yes::D:D
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ela... ela... ko GT... machan sirawatama... EK seteka ekka dawasak set wenna aasai Lankawen yanna issella... ikmanata setkarapallako...

    අඩේ... මාත් ළඟදීම ලංකාවෙන් යන්න ඉන්නේ.. ඊට කලින් මේවා කරගන්න පුළුවන් නම් නියමයි..

    අයියෝ ඇයි ලන්කාවෙන් යන්නේ:(:(
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    දිග වැඩි හින්ද කියවන්න කම්මැලී:eek::eek::lol::lol: කිව්වට මොකෝ කුරුණෑගල හිටියට ඇතාගල නැගල නැහැ අපි කුරුණෑගලට ආවේ 2010 ඇතාගල නගින්න වෙලා නැහැ :lol::lol: මම ත් ආසයි සෙට් වෙන්න;);):yes::D:D

    මේ වගේ බාර ධුර වැඩක් අපි වගේ බච්චා මෙම්බර්ස්ලට බෑ.. මේකේ ඉන්න ඇඩ්ඩින් අයියල, ලොකු අයියල, GT අයියා වැඩේට මුලිකත්වය ගන්න ඕන.. :cool::cool: අපිට පුළුවන් ඉතින් සප් එක දෙන්න තමා.. :yes::yes: :D:D ;);)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අයියෝ ඇයි ලන්කාවෙන් යන්නේ:(:(

    මොනවා කරන්නද බං.. ආර්ථිකේ තමා අවුල.. :(:(:( මෙහෙ තියන රස්සාවල් කරලා අපිට ගොඩ එන්න බෑ.. :no::no:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මේ වගේ බාර ධුර වැඩක් අපි වගේ බච්චා මෙම්බර්ස්ලට බෑ.. මේකේ ඉන්න ඇඩ්ඩින් අයියල, ලොකු අයියල, GT අයියා වැඩේට මුලිකත්වය ගන්න ඕන.. :cool::cool: අපිට පුළුවන් ඉතින් සප් එක දෙන්න තමා.. :yes::yes: :D:D ;);)

    එකනම් ඇත්ත අපිට පුලුවන්නෙ Thread එකක් දාලා ඉල්ලීමක් කරන්න:confused::confused::D:D
     
    අනේ මන්ද බන් මටත් එපාවෙලා තියෙන්නෙ මටත් හිතුනොත් රට පනිනවා:sorry::sorry::):):)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එකනම් ඇත්ත අපිට පුලුවන්නෙ Thread එකක් දාලා ඉල්ලීමක් කරන්න:confused::confused::D:D

    ඒක ඇත්ත මචෝ.. උඹ එකක් දානවද? මං සප් එක දෙන්නම්, වැඩේ නැගල යයි.. ත්‍රෙඩ් එකත් නියමෙට බම්ප් වෙයි..
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඒක ඇත්ත මචෝ.. උඹ එකක් දානවද? මං සප් එක දෙන්නම්, වැඩේ නැගල යයි.. ත්‍රෙඩ් එකත් නියමෙට බම්ප් වෙයි..

    උබ දාපන් මචන් මම සප් එක දෙන්නම්;);):sorry::yes::yes::D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ වගේ බාර ධුර වැඩක් අපි වගේ බච්චා මෙම්බර්ස්ලට බෑ.. මේකේ ඉන්න ඇඩ්ඩින් අයියල, ලොකු අයියල, GT අයියා වැඩේට මුලිකත්වය ගන්න ඕන.. :cool::cool: අපිට පුළුවන් ඉතින් සප් එක දෙන්න තමා.. :yes::yes: :D:D ;);)

    :no::no:
    මල්ලිලා වැඩේ ප්ලෑන් කරන්න ඕනා, ලොකු අයියලා සප් එක දෙයි:yes:
     
    Status
    Not open for further replies.