mamat kurunagala inne ubath kurunagaladha??
![]()
ඔව් බං.. ඇයි යකෝ උඹ මගේ කතාව කියෙවුවෙ නැද්ද? ඒකෙ මං ඉන්නේ කුරුණෑගල කියල සුද්ද සිංහලෙන් තියනවා..

මෙහෙම වැඩක් කරමු.. අපේ එළකිරි කට්ටියටම කොළඹින් සෙට් වෙලා යාල් දේවියෙන් ආවනම් උදේ 9.30 වෙනකොට කුරුණෑගල.. ඊට පස්සේ ඇතාගලේ නැගල කට්ටියට ලස්සන පෙන්නලා, දවල්ට බ්රයිට් බ්රාවෝ හරි කැන්ඩියන් රීච් හරි ලන්ච් අරන් හවස කෝච්චියේ කට්ටිය ආයි කොළඹට පටවමු...
mamat kurunagala inne ubath kurunagaladha??









