www.netrrix.com හැංගිලා කරන තවත් ස්කෑම් එකක්

Sen-lu

Well-known member
  • අපේ හයර් දුවන ත්‍රීවීල් කාරයෙක් ඉන්නව ඌත් ලක්ෂ 172ක් (500$) දාල පිරමීඩෙකට. මූ බයිනෑන්ස් ගැනයි අරව මේව ගැන මටත් කියවනව. මම ඉතින් ඔව් ඔව් වෙන්න ඇති කියල ආව. ඕව ඕකුන්ට පැහැදිලි කරන්න බෑ. දැන් ඇඳල ඉවරනෙ. පවු ඉතින්. මෝඩකම තමා
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අපේ හයර් දුවන ත්‍රීවීල් කාරයෙක් ඉන්නව ඌත් ලක්ෂ 172ක් (500$) දාල පිරමීඩෙකට. මූ බයිනෑන්ස් ගැනයි අරව මේව ගැන මටත් කියවනව. මම ඉතින් ඔව් ඔව් වෙන්න ඇති කියල ආව. ඕව ඕකුන්ට පැහැදිලි කරන්න බෑ. දැන් ඇඳල ඉවරනෙ. පවු ඉතින්. මෝඩකම තමා
    :yes:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,140
    113
    Digital ocean india. Lankawata Indian servers wala ping eka EU walatath wada wadi kiyala nodanna ponsiyek atawapu ekak :lol:
     
    • Haha
    Reactions: undefined

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Digital ocean india. Lankawata Indian servers wala ping eka EU walatath wada wadi kiyala nodanna ponsiyek atawapu ekak :lol:
    කෙලින්ම පිරමීඩයක් රන් ව‌ෙන්නේ බන් ... ඔෆිස් දාලා ක‌ෝටි ගනන් යන්නේ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,140
    113
    කෙලින්ම පිරමීඩයක් රන් ව‌ෙන්නේ බන් ... ඔෆිස් දාලා ක‌ෝටි ගනන් යන්නේ
    Mole nathi ponnayo nisa apith duk widinawa ban. Mun chande dunnath ochcharai. Kari wesige puthala. :baffled: FB eke weerayo wage raganawa. Telegram eke unge group wala salli delay gaga nahen adanawa ponsiyo :lol: