අපේ හයර් දුවන ත්රීවීල් කාරයෙක් ඉන්නව ඌත් ලක්ෂ 172ක් (500$) දාල පිරමීඩෙකට. මූ බයිනෑන්ස් ගැනයි අරව මේව ගැන මටත් කියවනව. මම ඉතින් ඔව් ඔව් වෙන්න ඇති කියල ආව. ඕව ඕකුන්ට පැහැදිලි කරන්න බෑ. දැන් ඇඳල ඉවරනෙ. පවු ඉතින්. මෝඩකම තමා

uuth ganan fail ubth ganan failලක්ෂ 172ක් (500$)
http://www.netrrix.com/ මෙකට රින්ගන්න පුලුවන්ද බලපන්කො ලන්කාවේ ඒකෙක් අටවපු ඒකක් වගේuuth ganan fail ubth ganan fail
කෙලින්ම පිරමීඩයක් රන් වෙන්නේ බන් ... ඔෆිස් දාලා කෝටි ගනන් යන්නේDigital ocean india. Lankawata Indian servers wala ping eka EU walatath wada wadi kiyala nodanna ponsiyek atawapu ekak![]()
මන්ද බං මම ඕව හදන්න ගියේ නෑ ඌ කීවෙ 500$ ඉඳන් පැකේජ් තියෙනවලු ඌ 172ක් දැම්මලු.uuth ganan fail ubth ganan fail
මන්ද බං මම ඕව හදන්න ගියේ නෑ ඌ කීවෙ 500$ ඉඳන් පැකේජ් තියෙනවලු ඌ 172ක් දැම්මලු.

Mole nathi ponnayo nisa apith duk widinawa ban. Mun chande dunnath ochcharai. Kari wesige puthala.කෙලින්ම පිරමීඩයක් රන් වෙන්නේ බන් ... ඔෆිස් දාලා කෝටි ගනන් යන්නේ
FB eke weerayo wage raganawa. Telegram eke unge group wala salli delay gaga nahen adanawa ponsiyo 