www.turnkey.lk

EVOLUTION_NEXT

Active member
  • Oct 11, 2014
    363
    55
    28
    turnkey-logo-1.jpg


    මේකේ පාඨමාලා කරපු අය කවුද ඉන්නේ මචන් ?
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඕවා කඩ. මාසෙන් කොහොමද බන් ඩිප්ලොමා දෙන්නේ? ඩිප්ලොමා එකක් නම් ඒකට අදාල පැය ගානක් තියෙනවා. අඩුමගානේ මාස 8-10 අතර යනවා හරි ඩිප්ලොමාවක් ඉවර කරන්න. අනික පොඩි පොඩි දේවල් කරලා අද කාලේ ගොඩ යන්න අමාරුයි මචන්. පිළිගත් තැනක දෙයක් කරපන්