www. web hosting help

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    02_Change_wordpress_site_url_in_the_dashboard.fw.png

    mama meke thiyana widihata http thiyana eka https kiyala dala save kala. dan mukuthma wada karanne nane. site ekata yannath ba dashboard ekata yannath baa:sorry::sorry::sorry::sorry:

    ERR_CONNECTION_REFUSED
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    02_Change_wordpress_site_url_in_the_dashboard.fw.png

    mama meke thiyana widihata http thiyana eka https kiyala dala save kala. dan mukuthma wada karanne nane. site ekata yannath ba dashboard ekata yannath baa:sorry::sorry::sorry::sorry:

    ERR_CONNECTION_REFUSED

    ssl certificate එකක් නැතුව https දාලා වැඩ කරන්නේ නෑ එකයි වෙන්න ඇත්තේ දැන් ඉතින් සයිට් එකේ Address එක වෙනස් කරගන්න ඔය Sccrenshot එකේ විදියට pypmyadmin ගිහිල්ලා එකේ wp_options වල site url එකයි , home url එකයි වෙනස් කරපන් එතකොට වැඩේ හරි ඕක තමයි සයිට් එකක Address එක මාරු කරන හරි ක්‍රමේ මම Wordpress වල Address මාරු කරන්නේ ඔහොම.

    31H7095.png
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ssl certificate එකක් නැතුව https දාලා වැඩ කරන්නේ නෑ එකයි වෙන්න ඇත්තේ දැන් ඉතින් සයිට් එකේ Address එක වෙනස් කරගන්න ඔය Sccrenshot එකේ විදියට pypmyadmin ගිහිල්ලා එකේ wp_options වල site url එකයි , home url එකයි වෙනස් කරපන් එතකොට වැඩේ හරි ඕක තමයි සයිට් එකක Address එක මාරු කරන හරි ක්‍රමේ මම Wordpress වල Address මාරු කරන්නේ ඔහොම.

    31H7095.png
    haiyoo goo gihilla droplet destroy karala reinstall kalaamai meka dakke :sorry::sorry::sorry:
    thota mona wordpess da kukulo
    :sorry::sorry: