එත් වැඩි බන් 1Gb 500 වගේ දෙන්න ඕනේ bandwidth එකත් 2Gb වගේ දාලා
Add Domain , Database , එකක් වගේ දලා Subdomain 10 වගේ දාලා දුන්නා නම්. එතකොට කොහොමත් ගන්නවා. bandwidth එක මදි වෙනකොට කොහොමත් මාරු කරගන්න වෙනවා නේ.
10Gb , 1300 100Gb bandwidth වගේ දෙන්න Add Domain , Database ,උබට හිතෙන සීමිත ගානක් දෙන්න ඕක තමයි උබේ හොදට විකිනෙන පැකේජ් එක වෙන්නේ.
20GB 1900 වගේ දෙන්න
තව 3000 එකක් දෙන්න
4500 වගේ Unlimited එකක් දෙන්න.
VPS නම් 512MB Rs 500 වගේ දීලා
1GB RAM Rs 1000 වගේ ඉදන් දෙන්න.
මම එකක් කලා ඔය මිල ගනම් තමයි මම දුන්නේ. අදහසක් විතරයි උබ අහලා තියෙන නිසා කිව්වේ
https://www.hostblast.net/ බලපන් $ 2 Unlimited දෙනවා

mata eeka loku udawuwak weyi bn kattiyata galapenama hosting package eka hoya ganna 

mcn puluwannam ubalath me wage hosting plans gana ubalage ideas kiyagena yamankomata eeka loku udawuwak weyi bn kattiyata galapenama hosting package eka hoya ganna
![]()
මේකේ ඉන්න Hosting කරන අය මේකේ ඉන්න ගොඩක් අයව අඩුවට Hosting දීලා අල්ලගෙන ඉන්නේ (හැම forum එක්කම එහෙම තමා සිරිත අත්දැකීමෙන් කියන්නේ) ඒක නිසා එයාලා කඩේ යන්නේ ඒ අයට. ඒක නිසා ඔයාට උදව් කරයි කියලා සැක සහිතයි

anyway thank for your help mcn 

එත් වැඩි බන් 1Gb 500 වගේ දෙන්න ඕනේ bandwidth එකත් 2Gb වගේ දාලා
Add Domain , Database , එකක් වගේ දලා Subdomain 10 වගේ දාලා දුන්නා නම්. එතකොට කොහොමත් ගන්නවා. bandwidth එක මදි වෙනකොට කොහොමත් මාරු කරගන්න වෙනවා නේ.
10Gb , 1300 100Gb bandwidth වගේ දෙන්න Add Domain , Database ,උබට හිතෙන සීමිත ගානක් දෙන්න ඕක තමයි උබේ හොදට විකිනෙන පැකේජ් එක වෙන්නේ.
20GB 1900 වගේ දෙන්න
තව 3000 එකක් දෙන්න
4500 වගේ Unlimited එකක් දෙන්න.
VPS නම් 512MB Rs 500 වගේ දීලා
1GB RAM Rs 1000 වගේ ඉදන් දෙන්න.
මම එකක් කලා ඔය මිල ගනම් තමයි මම දුන්නේ. අදහසක් විතරයි උබ අහලා තියෙන නිසා කිව්වේ
https://www.hostblast.net/ බලපන් $ 2 Unlimited දෙනවා

meka nam highly competitive.ඔන්න කිරියේ අය කියපු විදිහට මම මගේ Packages Update කරා බන්
For Rs 1500/=
For Rs 2500/=
- Disk Space 10GB SSD
- Monthly Bandwidth 100GB SSD
- Hosted Domains 12
- Sub Domains 20
- E-mail Accounts 16
- MySQL Databases 10
- FTP Accounts 6
- Disk Space 20GB SSD
- Monthly Bandwidth 200GB SSD
- Hosted Domains 20
- Sub Domains 40
- E-mail Accounts 25
- MySQL Databases 20
- FTP Accounts 12
For Rs 4500/=
පොඩි වෙබ් සයිට් එකකට පොඩි ඉඩක් ඕනේ අය වෙනුවෙන් පොඩි ගානකට
- Disk Space Unlimited SSD
- Monthly Bandwidth Unlimited
- Hosted Domains Unlimited
- Sub Domains Unlimited
- E-mail Accounts Unlimited
- MySQL Databases Unlimited
- FTP Accounts Unlimited
For Rs 250/=
For Rs 500/=
- Disk Space 500MB SSD
- Monthly Bandwidth 1GB SSD
- Hosted Domains 1
- Sub Domains 1
- E-mail Accounts 2
- MySQL Databases 1
- FTP Accounts 1
- Disk Space 1GB SSD
- Monthly Bandwidth 2GB SSD
- Hosted Domains 3
- Sub Domains 10
- E-mail Accounts 3
- MySQL Databases 2
- FTP Accounts 1

ado dan dakke bn, shit kalin dakka nam gannawa umben, tawa oni wunoth kiyannam machn..