නව්‍යවාදය සහ පශ්චාත් නව්‍යවාදය ගැන ලංකාවේ මුලින්ම ගැඹුරු විමසුමක් කරමින් සංවාදයට ලක්කළේ මේ X කණ්ඩායමයි. ඒත් ඔය කිව්ව පශ්චාත් නව්‍යවාදය කියන්නේ නව්‍යවාදයේම කොටසක් විනා අන් යමක් නොවන බව දක්වමින් ආචාර්ය නලින් ද සිල්වා මෙයාලගේ තර්ක විතර්ක සියල්ලම පාහේ බිඳලා දැම්මා. සාමාන්‍යයෙන් ප්‍රතිවාදියකු ඇගයීමකට ලක්කරන්න කවුරුත් කැමති නෑ. ඒත් මේ X කණ්ඩායම ප්‍රසිඉධියේම නලින් ද සිල්වා ව අගයකළේ "මුදලට නොවිකිණෙන ලංකාවේ එකම බුද්ධිමතා" යයි කියමින්.math eka parak book mark ekak aragena tibba podi kale x kandayama kiyala ee kale teruneth ne dan tereneth ne radical seen ekakda
නව්‍යවාදය සහ පශ්චාත් නව්‍යවාදය ගැන ලංකාවේ මුලින්ම ගැඹුරු විමසුමක් කරමින් සංවාදයට ලක් මේ X කණ්ඩායමයි.monawa karapu kattiyak da?
Liberal Leftist Snowflakes aka Libs aka ලිබ්බෝ
Deepthi is a Marxist you dumbass. Not a Liberal. Leftists and Liberals aren't the same thing. They are on completely different political spectrums. Liberals believe in the reformation of capitalism while leftists believe in abolishing it. Learn your politics before you spout conservative youtube's talking points
) එක්ස් කණ්ඩායමේ රැස්වීමක් තිබුනා. ඒ වනකොට X කණ්ඩායම peak එකේ හිටියේ, ඒ අයට සහ ඒ අයගෙ මතවාදයයටත් හොඳ පිළිගැනීමක් ඇතිවෙමින් තිබුන කාලෙ. එතකොට යුද්දෙ වුනත් තිබුනා LTTE එක එතකොට ගොඩක් ප්‍රබලයි උන්ව යුධමය වශයෙන් පරාජය කළ නොහැකියි කියන මතවාදය ගොඩක් බලවත් වෙලා තිබුනා, ඒ හින්ද ඔය සිංහල ජාතිකවාදී ව්‍යාපාර දැන් තිබුනට වඩා දුර්වලව තිබුනේ. මේකෙ ලොක්ක වගේ හිටියෙ දීප්ති. ඊට අමතරව හිටිය මට මතක විදියට නිර්මාල් රංජිති දේවසිරි, කළ්‍යානද්ද පෙරේරා, සුමිත් චාමින්ද වගේ අයත් පොරවල් වෙලා හිටියා.
පස්සෙ මවුබිම කියල පත්තරේකටත් සෙට්වෙලා AK47 කියල අතිරේකයකුත් දුන්න පස්සේ ඒ මවුබිම පත්තරේ ඒ කාලේ තහනං කරා. 2009 යුධ ජයග්‍රහණයත් ඒක්ක ඒ වගේ අයට තිබුන තැන වේගයෙන් අඩුවුනා. ඔය රැඩිකල් උණ තියෙන කීපදෙනෙක් හැර ගොඩක් අය එයාව ගනංගන්නෙත් නෑ දන්නෙත් නෑ.