+,-,/,x පුලුවන් කාටද? (game)
ඔන්න මේක පොඩි සෙල්ලමක් හරිද..මේකයි කරන්න තියෙන්නේ..මම ඔය පහල දාල තියෙන අංක වලට ගණිත ක්රම දාල අන්තිම උත්තරේ 6 හදන්න ඔනේ..
ඕන ගණිත ක්රමයක් ගන්න පුලුවන්(+,-,x,/,වර්ග මූල,+- වගේ ඕන එකක්)
1 1 1 =6
2 2 2 =6
3 3 3 =6
4 4 4 =6
5 5 5 =6
6 6 6 =6
7 7 7 =6
8 8 8 =6
9 9 9 =6
තාම වැඩේ තේරුනේ නැත්තන් මෙන්න පොඩි උදාහරනයක්
2 + 2 + 2 =6
(මේකේ ගණිත ක්රමය +)

ඔන්න එහෙනම් තරගේ ආරම්භ කරා