+,-,/,x පුලුවන් කාටද? (game)

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
+,-,/,x පුලුවන් කාටද? (game)

ඔන්න මේක පොඩි සෙල්ලමක් හරිද..මේකයි කරන්න තියෙන්නේ..මම ඔය පහල දාල තියෙන අංක වලට ගණිත ක්‍රම දාල අන්තිම උත්තරේ 6 හදන්න ඔනේ..:D
ඕන ගණිත ක්‍රමයක් ගන්න පුලුවන්(+,-,x,/,වර්ග මූල,+- වගේ ඕන එකක්)

1 1 1 =6
2 2 2 =6
3 3 3 =6
4 4 4 =6
5 5 5 =6
6 6 6 =6
7 7 7 =6
8 8 8 =6
9 9 9 =
6

තාම වැඩේ තේරුනේ නැත්තන් මෙන්න පොඩි උදාහරනයක්:P
2 + 2 + 2 =6
(මේකේ ගණිත ක්‍රමය +)

ඔන්න එහෙනම් තරගේ ආරම්භ කරා:P
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
(වර්ගමූල 4) + (වර්ගමූල 4) + (වර්ගමූල 4) = 6
:P:P
11.gif
අනික්වත් කරහන්
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    (1+1+1)! = 6

    මේක හොයා ගත්තෙ හෙන ගේමක් දීලා.
    මේ වැඩෙත් අමුතුම ආතල් එකක් තියෙනවා.

    :lol::lol:
     
    • Like
    Reactions: sameerasadaru

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    (5 වර්ගය + 5) / 5 = 6
    කෝ තෑග්ග ලෑස්ති කරගනින්. මමයි දැනට වැඩිම උත්තර හොයපු එකා.
    :P:P
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    අපොයි උබ වැඩේ කෑවනේ:sorry:
    ඔය අමාරුම එක උබ හැදුවේ:P
    එල එල අනික්වත් හදහන්:)

    අම්මට සිරි. ඒ කියන්නේ උත්තරේ හරි. අපරාදෙ මට A/L වලට Maths කරන්න තිබ්බේ. :P