X alien මෙදානි ඕන Skype Vedio

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මූ මොකාද කියල කියපල්ලකෝ ඉස්සෙල්ල ...මේධානි ගේ අය්යා වත් ද ? .... සිගිති ආතල් ගන්නේ ...දහ අතේ ණය වෙවී තමන්ගේ නිර්මාණයක් ප්‍රසිද්ධ කරගන්න අම්බ කටු කන එකෙක් propmot නොකර මේ වගේ බාල දේවල් promote කරන උබලටයි ඒවාට පුක උඩ දාගෙන comment කරන එවුන්ටයි අතිශය භාවාත්මක ලෙස මෙම කලාත්මක නිර්මාණය විචාරය කරන මේ විචක්ෂණ විචාරකයටයි මඩු වලිගෙන් ගැහුවත් මදි ...:no:

    මූ විනාඩි 10 ක් 15 ක් තටම තටම .. comment 4000 ක් 5000 ක් දාගෙන කියන්න හදන දේ ඕන් මම වචන දෙක තුනකින් කිව්වා හොදේ ...:D
    " අවුරුදු 15 කෙල්ලෙක්ට අරින්න අපි හරි ආසයි "

    manasika ledek:yes:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan me Tv channel eka dan koheda thiyenne.. Meka karanne naradha kalayak Italy indala neth tv kiyala channel ekak karala epa paratama athurudahan una. dan me pora koheda inne ??
     

    ThatGuy

    Member
    Jul 22, 2013
    178
    5
    0
    අම්මපා මේ වෙශිගේ කතා කරන විදිහට මාරයා ආවේශ වෙනවා බන් :frown::frown::frown:

    machan, that song sucks. but why are some people hate her that much? is that because of the song or is there any other story behind it?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    ඔය බඩුවගෙ පන්තියේම තමා මගේ නන්ගි ඉන්නෙත් :rofl:. ලොල්:rofl:. නුවර ******:dull: මේ පාර ඔ ලෙවල් ලියනව. මෙයා ඔය සින්දු කට්ට හැදුවෙ ගිය අවුරුද්දෙ මේ කාලෙ වගේ. ඔක හදල ඉස්කොලෙ වටේ CD බෙදල හෙන පිස්සුවක් නටල තියනව. මෙයා පන්තියේ බැච් එකෙ එහෙම පොර වෙන්න හදනවලු. හැබැයි කවුරුත් ගනන් ගන්නෙ නෑ කියල තමා කියන්නෙ :lol:. පන්ඩිත කේස් එකක්. අනික ඔය මෙයා ඇමරිකන් ඇක්සන්ට් කියල මොකක්ද ගොඩ ඇක්සන්ට් එකක් දාගෙන කියවන එක තමා පේන්න බැරි.ඇත්තටම ඉන්ග්ලිශ් පැත්තෙන් බැලුවොත් ඇමරිකන් එවුන්ට ඇක්සන්ට් එකක් නෑ.
     

    v7soft1

    Active member
  • Dec 13, 2012
    207
    28
    28
    ai ban ara BMW kiyala kiyanne ochara USA wlata puaka didi aka us car aka tibbe ma naddda ban oiyta wadiya hodai nagi sex video akaka karana nam super natural level ake aka
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අම්මපා මේ වෙශිගේ කතා කරන විදිහට මාරයා ආවේශ වෙනවා බන් :frown::frown::frown:
    කට අරහන්... උබේ කටට චොක්ලට් බිස්කට් එකක් දාන්න:D:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මොනවද බං මේකි මික්ස් කරා මික්ස් කරා කිව්වේ.... මෙලෝ මගුලක් තේරුනේ නෑ..... :lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    art out of reality,reality out of art,supernatural experience ,warewolf,mixing, හෆොයි.................මොනවද මේ වේගෙන එන්නේ,මගේ කාමරේ බිත්ති හතර දැනටමත් මගේ වටේ කැරකෙන්න අරන් තියෙන්නේ.අනේ මාව බේරාගනිල්ලා.අයියෝ මම ඉවරයි බොලන්.:confused::baffled::baffled: :baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: Dewrangi

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    අනේ මගේ දෙයියෝ උබ අජිත් මුතුකුමාරණ බැදපන්, ඊටපස්සේ බස් වලට දාන්න සින්දු ගහපන්, වදින්නම් ලමයි නම් හදන්නෙපා
     

    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    ඇයි අම්මේ තාත්තේ වචන දහයක් සිංහලෙන් කතා කරන්න බැරි උන් වැදුවේ?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අනේ මගේ දෙයියෝ උබ අජිත් මුතුකුමාරණ බැදපන්, ඊටපස්සේ බස් වලට දාන්න සින්දු ගහපන්, වදින්නම් ලමයි නම් හදන්නෙපා

    කොහෙද යකෝ අජිත් මුතුකුමාරණ බස් වල දාන සින්දු කිව්වේ??ඌ කියන්නේ මල ගෙවල් වල දාන ඒවා ඕයි.:angry::angry: :angry::angry: :angry::angry: :angry::angry::angry: :angry::angry::angry:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    supernatural-supernatural-2784812-1280-960.jpg
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මොන "ප" යන්නක්ද මේ බං ...!!!? එකපාරක් නයි-නළගන , දැන් X-alian ..... :no::no:කුණුගොඩවල් වල ඉන්න හාල්කෑලි බඩුකරලා උන්ටම බනිනවා........ අන්තිමට අපේ අයියලම තමයි මුන්ට වේදිකාව හදල දීල තියෙන්නේ .....!:angry::angry::angry: