x-files බැලුවද

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මොකද බන් මේ x-files වලට වෙලා තියෙන්නේ කට්ටිය චරිත ටික කනවා නේ පරණ එක සිරා මෝල්ඩර් හිතන විදිය සිරා මේකේ නම් අජූතයි අනික ඒ යකා දැන් බය වෙලා කැ ගහනවත් එක්ක

    අනිත් එක gay සීන් නුත් තියෙනවා එපා වෙනවා එක දැක්කම මුන් අනිවා ratings වට්ට ගන්නවා මෙහෙම දිගටම ගහන්න ගියොත්


    The-X-Files-2016-Recap-Season-10-Episode-3-Meet-the-Were-Monsters-500x333.jpg


    01XFILES-master675.jpg


    l9wf4.jpg



    එකට පරණ මේ episode අපි පොඩි කාලේ tv එකේ බලන්නත් බයයි,

    x-files-squeeze-640x478.jpg


    කට්ටිය අදහස් දාගෙන යන්න
     
    Last edited:
    • Like
    Reactions: TheRockSays

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    mul deka nam patta :cool: 3rd episode eka thama stream karanna hari ekak hambun na uba dannawada ekak?

    ඔව් පලවෙනි එකයි දෙවෙනි එකයි පට්ට මම torrent එකක් බාලා බැලුවේ
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ඉස්සර සෙල්ලම් බෑ බන් දැන්.
    දැන් වයසයිනේ.

    දුවලා පැනලා වෙඩි තියලා යන show එකක් නෙමේ නේ මේකේ වෙන්නේ ඔක්කොම ගුප්ත වැඩ නේ වයසට ගියාට ඒවා කරන්න පුළුවන්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දුවලා පැනලා වෙඩි තියලා යන show එකක් නෙමේ නේ මේකේ වෙන්නේ ඔක්කොම ගුප්ත වැඩ නේ වයසට ගියාට ඒවා කරන්න පුළුවන්

    තරුන කාලේ හිත හයිය ගතිය වැඩියිනේ.
    වයසට යද්දි ඒ ගතිය අඩු වෙනවනේ.