X-Men : Apocalypse (2016) Trailer

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    කොයි යකෝ Wolverine :angry::angry::angry:

    Wolverine X-men වලට සම්බන්ධ වෙන්නේ 2003 දී බන්. මේක 1980 ගණන් වල Revised Timeline එකේ සිදුවන movie එකක් :)
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Wolverine X-men වලට සම්බන්ධ වෙන්නේ 2003 දී බන්. මේක 1980 ගණන් වල Revised Timeline එකේ සිදුවන movie එකක් :)

    එකත් එහෙමද. මොකද්ද බන් Revised Timeline කතාව. මේකත් Flash වගේ සීන් එකක්ද. X-men නම් මට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ :dull:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    එකත් එහෙමද. මොකද්ද බන් Revised Timeline කතාව. මේකත් Flash වගේ සීන් එකක්ද. X-men නම් මට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ :dull:

    X-Men Days of Future Past එකේදී Wolverine කාලය හරහා අතීතයට ගිහින් Timeline එක වෙනස් කරනවා. ඉතින් ඊට පස්සේ Original Timeline එක පිහිටන්නේ නෑ. ඉතින් මිට පස්සේ එන Movies ඔක්කොම Revised Timeline එකට තමා අයිති වෙන්නේ.

    Original Timeline :

    01. X-Men First Class
    02. X-Men Origins Wolverine
    03. X-Men
    04. X-Men United
    05. X-Men The Last Stand
    06. The Wolverine
    07. X-Men Days of Future Past (2023 Scene)

    Revised Timeline :

    01. X-Men First Class
    02. X-Men Days of Future Past (1973 Scene)
    03. X-Men Apocalypse
    04. Deadpool
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මන් කිව්වා ඕකට timeline එක වෙනස් කරන්න එපා කියලා. කො ඇහුවද..
    Wolverine නැතුව X men වැඩක් නැහැ බන්.. Wolverine ඕනි....
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    එකත් එහෙමද. මොකද්ද බන් Revised Timeline කතාව. මේකත් Flash වගේ සීන් එකක්ද. X-men නම් මට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ :dull:
    මුල ඉදලා බලපන් බන් පිළිවෙලට. එතකොට කතාව තේරෙනවා :yes: