X-Men:First Class with sinhala Subtitles!

isira87

Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    thnku wewa

    ස්තුතී වේවා මචෝ
    11.gif

    Welcome machanz!
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මේ ඔයා කරපු උපසිරැසි ගැන්විමක්ද ඔන්න එහෙත් කමෙන්ට් එකක් කලින්ම දැම්මා..ෆිල්ම් එක අරන් සබ් එක දලා බලලත් ඉවරයි...පොඩි පොඩි අඩුපාඩු 2ක තුනක් තිබුනා ඒ ඇරෙන්න පලවෙනි නිර්මානේ නිසා හොදටම හොදයි.....දිගටම ෆිල්ම් වලට සබ් දාන්න :)
     
    isira87

    Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    මේ ඔයා කරපු උපසිරැසි ගැන්විමක්ද ඔන්න එහෙත් කමෙන්ට් එකක් කලින්ම දැම්මා..ෆිල්ම් එක අරන් සබ් එක දලා බලලත් ඉවරයි...පොඩි පොඩි අඩුපාඩු 2ක තුනක් තිබුනා ඒ ඇරෙන්න පලවෙනි නිර්මානේ නිසා හොදටම හොදයි.....දිගටම ෆිල්ම් වලට සබ් දාන්න :)

    මම නෙවෙයි සබ් හැදුවෙ.. ඒත් සබ් හදපු සහෝදරය දිරිමත් කරන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ..ස්තූතියි බයිස්කෝප් සිංහලෙන් එක්ක රැදී ඉන්නවට.. :)
     
    • Like
    Reactions: AselaAsanka

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මම නෙවෙයි සබ් හැදුවෙ.. ඒත් සබ් හදපු සහෝදරය දිරිමත් කරන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ..ස්තූතියි බයිස්කෝප් සිංහලෙන් එක්ක රැදී ඉන්නවට.. :)

    මම හිතුවා ඔයා සබ් එක දැම්මේ කියලා..කමක් නෑ ස්තුතියි :):)
     
    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    ධනුෂ්ක ලක්මාල් (ධනා)

    මං බයය උනා. බැලින්නම් මගේ ලිපියයි සබ් ඒකයිනේ ‍පොස්ට්ෙකාරලා තියෙන්නේ. තෑන්ක්ස් සහො ෙම්ක ඒල කිරි එකත් ඒක්ක ‍බදාගත්තට.

    කස්ටියට තවත් සබ් ගන්න ඔ්නා නම් අෙප් පැත්තට ඒන්න. අපි තාම . podi lamaine ithin.
    :yes: sub wala podi podi waradi thiyenawa ewa gana ganan ganna epa. X men mage palaweni sub eka. aluthen thawa sub dala thiyenne.

    Murder 2 ekatai Harry Potter last ekatai' bt thama ewaye hoda copy awe nane. ewath awa gaman baiscope ekata yawanawa. ehema nathtam

    mekata visit parak dala balanna sub thiyenawada kiyala

    www.dtlakmal.tk
    www.dtlakmal.blogspot.com :cool::cool:

    hamotama jaya.. meka Elakiri ekath ekka Share karapu sahota godak thanx.