X-Pert ගේ නිරුවත හෙවත් යථාර්තය යට ගැසීම (X-Pert Vs DeLon)

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    rapa said:
    පොඩි සාධකයකුත් එක්කම කතාවට බහින්න හිතුනා
    මෙහිදී ප*්රධානව ගොඩ නගා තිබෙන ත*ර්කය වන්නේ ඩෙලොන් ජාත්යාලය පෙනවා ප*්රසිද්දියක් ලබා
    එමගින් වෙළද වාසි ලබා ගැනීමට උත්සාහා ක*්රන්නේය යන්නයි
    අත්තටම ඔහුට ජනප*්රිය වීමට අමුතු උත්සයක දැරීමට අවශ්යද?
    sdsadasdad.gif

    අනෙක් කරුන නම් "මාතංගලී අරුල්පරගාසම්" සිංහල සමජය ගැන අමුලික බොරු ගොතමින් අපවාද නගා ඉදිරිපත් ක*රන ගීත විකිනීමේ කිසිදු වැරැද්දක් නොදැකීමයි :rofl:
    hoda point ekak
    a wagenma aththa deyak tama kiwwe
    anika ada delon wa nodanna kenek nathi taram hariyata iraj wage tama
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    Clerk_Kent said:
    Sorry for going bit out of topic....:)

    ape kollo kello gena poddak kiyanna me post eka demme....;)

    X-pert thread ekak demmama ekata I agree with u kiyanawa...

    Dumira J ekata wiruddhawa thread ekak demmama ekatath ara reply ekamai..hik hikzz...

    mara ratak thama meka

    mage kathawa awasanai...
    man giya..:rofl:
    sorry bro.. oyage tharkayata mama wiruddhai......
    samahara aya hari de therum gaththata passe wenas wenawa......
    oya deka patalawagena thiyanne
     
    rapa

    Member
    May 5, 2006
    17,049
    48
    0
    සසර ගමන තුළ
    dumira j said:
    අනික අපේ රටේ කීදෙනෙක් Internet යනවද? YouTube එකේ Video එකක් දැම්ම කියල ලන්කාවෙ කීදෙනෙක් බලයිද? එයා ඒක ජාත්*යන්තරයට ගෙනියන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ
    ලන්කාවට ආව කියල අමුතුවෙන් popular දෙයක් නෑ
    ලංකාවේ DeLon දැනටමත් Popular කියලා උඹ සාධක අතුව පෙන්නුවට thankzz

    අනිත් කාරනය තමයි මංන් ඩෙලොන් ඉන්නෙ ලංකවෙ නෙවෙයි,
    ඉතින් මිනිහට ඔක කලා කියලා අපිවගේ පිරිසක් සතුටු උනාට
    වැඩිපිරිසක් මිනිහත් එක්ක ෙ*වෙ*ර බැද ගන්නවා
    ලෝකයේ දෙමළ ජනග*්රහනය 77,000,000 වෙනව (ඔකෙන සැලකිය යුතු පිරිසක් එල්. ටී. ටී ඊ. සංවිධානයට උදව් ක*රනවා නොවැ :rolleyes: )
    සිංහයො ඉන්නේ 14,100,000 විතර (මේකෙනුත් පිරිසක්... :rolleyes: )
    මෙතනත් ඇති විස්ත*ර

    http://www.elakiri.com/forum/showthread.php?t=106730
     
    Last edited:

    mentor_ub

    Member
    Sep 3, 2008
    2,697
    2
    0
    Majority of the Sri Lankan Artists just produce music to motivate our forces...None of them speak against Tamil rebels through their music...Most of our ambassadors
    do not organize any protest campaigns against L.T.T.E...we should appreciate what Delon has done...
     
    mentor_ub

    Member
    Sep 3, 2008
    2,697
    2
    0
    Clerk_Kent said:
    Sorry for going bit out of topic....:)

    ape kollo kello gena poddak kiyanna me post eka demme....;)

    X-pert thread ekak demmama ekata I agree with u kiyanawa...

    Dumira J ekata wiruddhawa thread ekak demmama ekatath ara reply ekamai..hik hikzz...

    mara ratak thama meka

    mage kathawa awasanai...
    man giya..:rofl:
    well,my friend,in mycase I havent agreed or left a post @ X-pert's thread about Delon...If so please show it to me...Thank you..
     
    nEoN_wHitE

    Active member
  • May 4, 2006
    46,638
    20
    38
    Inside a neon light
    Clerk_Kent said:
    Sorry for going bit out of topic....:)

    ape kollo kello gena poddak kiyanna me post eka demme....;)

    X-pert thread ekak demmama ekata I agree with u kiyanawa...

    Dumira J ekata wiruddhawa thread ekak demmama ekatath ara reply ekamai..hik hikzz...

    mara ratak thama meka

    mage kathawa awasanai...
    man giya..:rofl:
    ha ha.. ai macho kalinma thawath kauda ekenenk delon ge vid eka apu gaman ma danma.. good good kiyala.. pase wenas wela aye meke again good good lu... lol..
    anywyazzz mage mathayama mama kalin eke kiuwa.. ;):D :P:D

    gr8 post dumiya, mamath kapuna ;):D
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    rapa said:
    පොඩි සාධකයකුත් එක්කම කතාවට බහින්න හිතුනා
    මෙහිදී ප*්රධානව ගොඩ නගා තිබෙන ත*ර්කය වන්නේ ඩෙලොන් ජාත්යාලය පෙනවා ප*්රසිද්දියක් ලබා
    එමගින් වෙළද වාසි ලබා ගැනීමට උත්සාහා ක*්රන්නේය යන්නයි
    අත්තටම ඔහුට ජනප*්රිය වීමට අමුතු උත්සයක දැරීමට අවශ්යද?
    sdsadasdad.gif

    අනෙක් කරුන නම් "මාතංගලී අරුල්පරගාසම්" සිංහල සමජය ගැන අමුලික බොරු ගොතමින් අපවාද නගා ඉදිරිපත් ක*රන ගීත විකිනීමේ කිසිදු වැරැද්දක් නොදැකීමයි :rofl:

    :lol: එලකිරි කියන්නෙ මුලු ලංකාවම හෝ මුලු ලෝකෙම නෙවේ සහෝ.

    වැරැද්ද කවුරු කලත් වැරදියි මචං. එච්චරයි මම පෙන්නල දුන්නෙ.

    rapa said:

    අද කලේ මොනවද මචං විකුනන්නේ නැත්තෙ? දැන් ඔය රූපවහිනියෙන්, සව*්රණවහිනියෙන් යුද්දෙ තියෙන තැන්වලට ගිහින් වාර්තා ක*්රන්නෙ මොකද රටට ආද*්රේටද? ඒ ප*්රවුර්ති බලන පිරිස වැඩි ක*ර ගන්නද?
    අපි ඉතින් ඒවා බලලා ඒ අයතන වලට සතුට පල ක*්රනවා, එඋනාට ඒ ගොල්ලෝ ඔක ක*්රන්නේ වෙළද ප*රමාර්තයකුත් ඒක්කනේ ;)
    ඔන්න ඕක පෙන්නල දෙන්න ගිහින් තමයි මම මේ අපේ උගත් මිත්රය කියනා පරිදි මගේ "නිරුවත" පෙන්නල තියෙන්නේ :rofl:
    ජාත්යාලෙ නිසා ඔයා කියන එක වැඩි දෙනෙක්ට පෙනෙන්නෙ නැහැ බං අද කාලේ. හැමෝම හිතන්නෙ රටට ආදරේට කරනවයි කියල. මේ ත්රෙඩ් එක සාක්ශියි :lol:

    rapa said:
    මම නම් මේ අදහසට එච්ච*ර එකගනෑ
    ඉස්ස*රත් මේ වගේ යුද්ධ කලානේ?
    ඒත් මේවගේ සාර්ථක වෙලා නෑ, ඒ කියන්නෙ නිවැරදි දෙශපලන නයකත්වය, හමුදා නයකත්වය වගෙම වැදගත්
    ඒ වගේම මෙවැනි ක*්රියාමාර්ගත් ඉතා වැදගත් මොකද එල්. ටී. ටී ස්ංවිධානය මෙවැනි ක*්රියාක*්ර කම් වලින් තමයි ලොකයා ඉදිරියේ අපි ගැන වැරදි අකාල්පයක් ඇතිකලේ
    අනික මමනම් දැකලා නෑ ලංකවෙ කිසිම කලාශිල්පියෙක් මෙවැනි විශාල ප*්රයත්නයක් ද*්රලා තියෙනවා,
    (උඩ ගෙඩි දෙන්න නම් කීප දෙනෙක් දැගලුවා :rofl: :rofl: )
    අපි අමතක ක*්රන්න හොද නෑ මේවගේ දෙයක් ක*්රන කොට $$$$ කේසේ වෙතත් උනඩයක් නම් ඔලුව හ*්රහා යන්න පුලුවන් බව
    DeLon කියන මනුස්සය කරපු වැඩේ වැරදියි කියල මම කියල නැහැ. මගෙ ත්රෙඩ් එක බලන්න හරියට.

    මම එයාගෙ ප්රයත්නය පසු පස තියෙන යටි අරමුන පෙන්වල දුන්නා පමනයි. සිතා බලා බුද්ධියෙන් කටයුතු කිරීම කියවන්නාට බාරයි. මොකද කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු නිසා ;)

    නමුත් මෙවන් පහත් ආකාරයේ ත්රෙඩ් එකක් නම් බලාපොරොත්තු උනේ නැහැ මම

    උඹේ තර්කයේ ඉතිරි ටිකට පිලිතුරු දෙන්නම් යුද්ධෙ ඉවර උනහම හික්
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    rapa said:

    අනිත් කාරනය තමයි මංන් ඩෙලොන් ඉන්නෙ ලංකවෙ නෙවෙයි,
    ඉතින් මිනිහට ඔක කලා කියලා අපිවගේ පිරිසක් සතුටු උනාට
    වැඩිපිරිසක් මිනිහත් එක්ක ෙ*වෙ*ර බැද ගන්නවා
    ලෝකයේ දෙමළ ජනග*්රහනය 77,000,000 වෙනව (ඔකෙන සැලකිය යුතු පිරිසක් එල්. ටී. ටී ඊ. සංවිධානයට උදව් ක*රනවා නොවැ :rolleyes: )
    සිංහයො ඉන්නේ 14,100,000 විතර (මේකෙනුත් පිරිසක්... :rolleyes: )
    මෙතනත් ඇති විස්ත*ර

    http://www.elakiri.com/forum/showthread.php?t=106730

    හැමදේටම සල්ලියි ජනප්*රියත්වයයි ඉස්සරහට දාගන්නවා.....
    හරි DeLon සල්ලිවලට කරා කියමු..
    ඌ කොන්ද පන ඇතිව ඔහොම කතා කරන එකත් ලොකු දෙයක් LTTE එකට විරුද්ධව...
    සමහරු කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කෑ ගහනව
    ඔයවගෙ තරුණ කොල්ලෙක් ඉන්න එක හමුදාවෙ ඉන්න කොල්ලන්ටත් ශක්තියක්...
    බලපන් යුද්ධෙ අන්තිම හරියට අවිත් ඉන්න වෙලාවක අපි වචෙනෙකින් හරි sup එකක් දෙන්න ඔනෙ ඔහොම කරනවට:)
    සින්හලය රැක ගන්න සින්හලයෙක්වත් නැති වෙනව මෙව්ව කිව්වෙ නැත්තම්...:yes:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    nEoN_wHitE said:
    ha ha.. ai macho kalinma thawath kauda ekenenk delon ge vid eka apu gaman ma danma.. good good kiyala.. pase wenas wela aye meke again good good lu... lol..
    anywyazzz mage mathayama mama kalin eke kiuwa.. ;):D :P:D

    gr8 post dumiya, mamath kapuna ;):D
    :lol: mama dakka kolla umbe reply eka eketh ;)
    samaharunta dirawanne nathi unata meka thamai aththa......:yes: :D
     
    mentor_ub

    Member
    Sep 3, 2008
    2,697
    2
    0
    :yes::yes::yes:
    dumira j said:
    හැමදේටම සල්ලියි ජනප්*රියත්වයයි ඉස්සරහට දාගන්නවා.....
    හරි DeLon සල්ලිවලට කරා කියමු..
    ඌ කොන්ද පන ඇතිව ඔහොම කතා කරන එකත් ලොකු දෙයක් LTTE එකට විරුද්ධව...
    සමහරු කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කෑ ගහනව
    ඔයවගෙ තරුණ කොල්ලෙක් ඉන්න එක හමුදාවෙ ඉන්න කොල්ලන්ටත් ශක්තියක්...
    බලපන් යුද්ධෙ අන්තිම හරියට අවිත් ඉන්න වෙලාවක අපි වචෙනෙකින් හරි sup එකක් දෙන්න ඔනෙ ඔහොම කරනවට:)
    සින්හලය රැක ගන්න සින්හලයෙක්වත් නැති වෙනව මෙව්ව කිව්වෙ නැත්තම්...:yes:
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    This is my reply to x-pert,

    cha_sl said:
    Backfire to DeLon,:rolleyes:

    I really liked that fellow, not because of his patriotism, he is talented,

    i liked his talent before this MIA craziness. ok .. he did what he can, .. as a result he became more famous...

    The idea of being famous from 'selling war' of his is first came out of the mouth of MIA her self, that is what she told to the media when they ask about DeLon form her.

    MIA is a daughter of a pro Tamil terrorist. she became famous by doing the same, she knows it well.

    anyway... DeLon sure is taking an advantage from this to promote his new album.
    but as always he wont make much profit selling it here.. it'll be available for free even in EK.. :rolleyes:,,

    cheers ;)

    same goes here,

    except i don't like the topic u used..
    x-pert is clearly against the LTTE, as much or more than DeLon.
    think about the reason for the leading thread, what he going to gain from that.
    support to LTTE or MIA, i don't think so..

    but your thread is clearly supporting DeLon by firing x-pert, not fair.

    :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Clerk_Kent said:
    Sorry for going bit out of topic....:)

    ape kollo kello gena poddak kiyanna me post eka demme....;)

    X-pert thread ekak demmama ekata I agree with u kiyanawa...

    Dumira J ekata wiruddhawa thread ekak demmama ekatath ara reply ekamai..hik hikzz...

    mara ratak thama meka

    mage kathawa awasanai...
    man giya..:rofl:

    ELA ELA MACHAN .... SIRAA KATHAWA ....... OKANE BAN LANKAWE MINISSU SATHA PAHAKATA WISWASA KARANNA BAE KIYANNE ..... MATH GIYA ...
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    x-pert said:
    :lol: එලකිරි කියන්නෙ මුලු ලංකාවම හෝ මුලු ලෝකෙම නෙවේ සහෝ.

    වැරැද්ද කවුරු කලත් වැරදියි මචං. එච්චරයි මම පෙන්නල දුන්නෙ.

    ඔන්න ඕක පෙන්නල දෙන්න ගිහින් තමයි මම මේ අපේ උගත් මිත්රය කියනා පරිදි මගේ "නිරුවත" පෙන්නල තියෙන්නේ :rofl:
    ජාත්යාලෙ නිසා ඔයා කියන එක වැඩි දෙනෙක්ට පෙනෙන්නෙ නැහැ බං අද කාලේ. හැමෝම හිතන්නෙ රටට ආදරේට කරනවයි කියල. මේ ත්රෙඩ් එක සාක්ශියි :lol:

    DeLon කියන මනුස්සය කරපු වැඩේ වැරදියි කියල මම කියල නැහැ. මගෙ ත්රෙඩ් එක බලන්න හරියට.

    මම එයාගෙ ප්රයත්නය පසු පස තියෙන යටි අරමුන පෙන්වල දුන්නා පමනයි. සිතා බලා බුද්ධියෙන් කටයුතු කිරීම කියවන්නාට බාරයි. මොකද කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු නිසා ;)

    නමුත් මෙවන් පහත් ආකාරයේ ත්රෙඩ් එකක් නම් බලාපොරොත්තු උනේ නැහැ මම

    උඹේ තර්කයේ ඉතිරි ටිකට පිලිතුරු දෙන්නම් යුද්ධෙ ඉවර උනහම හික්

    එළකිරි එක මුලු ලංකාවෙම කට්ටියගෙ අදහස් නියෝජනය කරනව මිත්*රයා..... ඒක අමතක කරන්න එපා......

    අනික මට උගත් කියල විශේෂණ පදයක් දාල කතා කරාට බොහොම ස්තූතියි.. එත් මම ඒක බාරගන්න කැමති නෑ... මම සමහරවිට ඔයා තරම් උගතෙක් නොවෙන්න පුලුවන්...උගත් කම මනින්න මිම්මක් නෑනෙ ඒ හින්ද ඒ ගැන මම කතා කරන්නෙ නෑ.....

    අනික මම මේ Thread එක දැම්මෙ හුඟක් කරුණු හොයල බලල... ඔයා කියනව වගේ popular වෙන්න නෙවේ... :P ඔයා හිතනව ඇති ඔයා එළකිරි එකේ popular නිසා:rofl: ඔයාට විරුද්ධව මොනවහරි කියල මම ප්*රසිද්ධ වෙන්න හදනව කියල එහෙමනම් ඒක වැරදියි
    මම එයාගෙ ප්රයත්නය පසු පස තියෙන යටි අරමුන පෙන්වල දුන්නා පමනයි. සිතා බලා බුද්ධියෙන් කටයුතු කිරීම කියවන්නාට බාරයි.
    :lol: ප්*රශ්නෙන් පිට පනින්න හදන්නෙපා bro. ඔයා මම කියල තියන දේ ගැන ටිකක් cool down වෙලා කල්පනාකරල බලන්න...;)
    මෙක ඔයාට පහත් thread එකක් වෙන්න අති... මම දන්නෙ නෑ ඔයා මොනවගේ Reply එකක් බලාපොරොත්තු උනද කියල..
    මට හිතුන දේ මම කිව්වෙ
    යුද්ධෙ ඉවර උනාම කියල හික් ගෑවෙ ඇයි කියන එකනම් මට හිතා ගන්න බෑ
    කොහොමත් ඒක ලඟදිම ඉවරවෙනව.... :yes:
    අදාල නැති එකකට reply කරාට සමාවෙන්න...
    නොකිය බැරි නිසා කිව්වෙ...
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    cha_sl said:
    This is my reply to x-pert,

    same goes here,

    except i don't like the topic u used..
    x-pert is clearly against the LTTE, as much or more than DeLon.
    think about the reason for the leading thread, what he going to gain from that.
    support to LTTE or MIA, i don't think so..

    but your thread is clearly supporting DeLon by firing x-pert, not fair.

    :)
    no bro.. I knw very well abt X-Pert
    X-Pert is one good friend of mine....
    and I'm not going to support DeLon... I just appreciated his work against terrorism.
    thats what I want to say...:D
     
    phantomzone

    Member
    Dec 3, 2007
    1,753
    1
    0
    where all the phantoms live..
    Delon mulinma paper planes diss eka release karapu welawe mata hithuna meke yati aramunak thiyenawa kiyala (to promote himself)....namuth mama udaw kara delonge DIsS eka youtube eke promote karanna...e wunaata mama kiyanna ona DELON oya Paper planes Diss eka kare prasiddiya sadaha yati aramunak athuwai....anika delonge Lion wear eka idiriyedi release wenawa....meken eka prove wenawa...

    p.s- dis z jst ma opinion n no offence towards ny1...:)