xampp වැඩ්ඩො මෙහෙ එන්න
මචන්ලා මගේ xampp එකේ phpmyadmin යන්න බැ නේ error එකක් එනවා මෙහෙම, කොහොම කරත් database එක on කර ගන්න බැ
service ටික run වෙනවා,
localhost යන්නත් පුළුවන් මොකද්ද දන්නේ නැ case එක
මචන්ලා මේක හදා ගන්න උදව්වක් දෙන්න assghment එකක් කරන්න ගිහින් මේක දැක්කේ
මෙන්න msql error log එක
https://drive.google.com/file/d/0BwGqcolzeVGrTXIxYWNMMTljOGM/view?usp=sharing
බම්ප් කරන අයට සලකනු ලැබේ

Last edited: