උබලගේ office වල XAMPP පාවිච්චි කරනවද තවම . මම අහල තියනවා ලොකු Software company වල XAMPP භාවිතා කරන්නේ නැහැ කියල. එකෙක් කිව කැම්පස් යන උන් ලු XAMPP පාවිච්චි කරන්නේ. අදහසක් කොටගෙන යමල්ල IT ෆීල්ඩ් එකේ ඉන්න උන්.
ayi to ayith ukagannada yanne ponnayo?උබලගේ office වල XAMPP පාවිච්චි කරනවද තවම . මම අහල තියනවා ලොකු Software company වල XAMPP භාවිතා කරන්නේ නැහැ කියල. එකෙක් කිව කැම්පස් යන උන් ලු XAMPP පාවිච්චි කරන්නේ. අදහසක් කොටගෙන යමල්ල IT ෆීල්ඩ් එකේ ඉන්න උන්.


tho athal ekak neda ganne
xampp thiya mona redda hari kamak na server ekak up karagena wada karaganna puluwannam (eken application ekata direct effect ekak nattham)..wadagath wenne production yanakota hoda secure reliable efficient server ekak use karana eka thamai![]()
පිස්සුද බන්. මට ඕනේ industrial work environment එක ගැන අයිඩියා එකක් ගන්න