What do you need to know?
මචං මොකක්ද xbox 360 කියන් එකේ 4 GB කියන්නෙ.. මම XBOX 360 ක් ගන්න යන්නේ.. මෙන්න මේක..
![]()
4 GB කියන එක අවුල්ද මේකට මදි වෙයිද ගේම් ගහනකොට..
ඊළග එක තමයි මේක රැපියල් 22500 කට ගන්න යන්නේ.. ඒ ගානට ලාබයිද පාඩුයිද..
මචං මොකක්ද xbox 360 කියන් එකේ 4 GB කියන්නෙ.. මම XBOX 360 ක් ගන්න යන්නේ..
4 GB කියන එක අවුල්ද මේකට මදි වෙයිද ගේම් ගහනකොට..
ඊළග එක තමයි මේක රැපියල් 22500 කට ගන්න යන්නේ.. ඒ ගානට ලාබයිද පාඩුයිද..
prize not bad,mage frnd kenek gatta lagadi,u ada eeka crack krn genawa,,4Gb madi crack krala game daagnna,,1TB wath oona,,games hard ekata save karan ghnne,,crack krna eka gampaha inne
4GB kiyanne internal hard drive eke capacity eka. Samahara games enawa two disk tiyenawa (example GTA 5). Me wage game waladi eka disk ekak hard ekata install karanda one. Install karanda 8gb one. Ithin 4GB version ekata ewa install karanda nam external usb hard ekak use karanna wenawa.
Me tiyenne USB hard add karana hati : http://support.xbox.com/en-US/xbox-360/accessories/add-remove-hard-drive#_blank
Lankawe used price eka gana nam mage idea ekak na. Habai mama dakka methana 20gb ekak 14.9kata dala tiyenawa. http://gamer.lk/index.php/topic,26122.0.html
Tikak price eka nam hoyala balanna.
EDIT: Mama dan thamai dakke controllers 2k and Kinekt ekakuth ekka 22y kiyala. E ganata shape.
machan ekahan m menan meka 28000 kat labada
![]()
graphics,controller)