XBOX ONE,PS4...........

Sep 2, 2014
25
0
0
මචන්ලා උම්බලගෙ Favorite Games ටික MulitPlayer Games... Post එකට දාල තිබුනා, එලකිරි දුන්න Support එකට.

මචන්ලා XBOX ONE හරි PS4 එකක හරි සුපිරි HD විදියට 32 Inch Screen එකක Play කරල සුපිරි Fun එකක් ගන්න කැමතිද ??????

මචන්ලා මේක XBOX PS4 Sell කරන්න TRY කරනව නෙමෙයි... Next Generation
HD GAMING ARCADE එකක් BUILD කරන්න කරන TRY එකක්

එහෙම CHANCE එකක් Coming Soon.....

උම්බලගෙ Feedback එක සිරාවට හිතලා බොක්කෙන්ම Reply කරන්න.

එලකිරි.......