Xbox_Games_අඩුවට

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා.. උදව්වක් ඔ්නේ.. මගේ ගාව Xbox 360 Games 28 ක් විතර තියෙනවා.. මට පොඩි සල්ලි හදිස්සියකට ඔක්කොම ටික එක පාර විකුණගන්න ඔ්නේ.. ටිකක් අඩුවට දෙන්නං.. ගන්න කැමති කවුරු හරි ඉන්නවනං.. කමෙන්ට් එකක් හරි මට මැසේජ් එකක් හරි දාන්න.. ලොකු උදව්වක්.. ලොකුම හදිස්සියක්.. Game DVD ටික හොදටම තියෙනවා...ම Original ඒවා.. කොපි එකක් වත් නෑ.. සමහර ඒවා පැකින් කඩලත් නෑ.. ගන්න කෙනාට වටිනවා.

    15965428_10154529223613171_2289928591060899308_n.jpg


    15977800_10154529223668171_6630885803899601713_n.jpg




    all games are in good condition.
    all are working 100%
    all games with manual
    Need for Speed hot pursuit - 1500 /-
    HALO - 1500 /-
    GTA V - 3900 /-
    The Lord of the Rings: War in the North - 1500 /-
    HALO WARS xbox 360 - 1500 /-
    Dante's Inferno - 1000 /-
    Warhammer 40,000: Space Marine - 1000 /-
    Saints Row - 1000 /-
    CRYSIS 3 - 1500 /-
    HALO 3 (SPECIAL EDITION) - 1000 /-
    Crysis 2 - 1000 /-
    Halo 3: ODST - 1000 /-
    Halo: Reach - 1000 /-
    Forza Horizon - 1500 /-
    WWE '13 - 1200 /-
    Call of Duty: Modern Warfare 3 - 1500 /-
    Star Wars: The Force Unleashed II - 1000 /-
    FIFA 13 - 1000 /-
    WWE SmackDown vs. Raw 2011 - 1000/-
    FIFA 12 - 1000/-


    ඔක්කොම ගෝම්ස් හොදටම වැඩ
    ගේම්ස් ඔක්කොම එකපාරට ගන්නවනං 17500/- පමණයි..
    වෙන වෙනම නං සදහන් කර ඇති මිල වේ.