Questions XD to WordPress Help

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,965
    4,644
    113
    Loading...
    maxresdefault.jpg

    Adobe XD වලින් කරපු website UI එකක්, Wordpress වලින් design කරනකොට Alignments හදාගන්නෙ කොහොම ද?

    Adobe XD Artboard එකේ

    W 1920px
    H 5801px

    මෙහෙම තියෙන්නෙ. ඒත් Theme එක install කරලා Elementor දාළා, Elementor Full width දුන්නා. එතනින් එහාට Artboard එකේ හදන්න දෙයක් නැහැ නේද?

    Content එකේ Section එකක Spec

    W 685px
    H 166px

    X 618px
    Y 180px


    මෙතන X Y කියන Values කොහොම ද elementor වලින් සෙට් කරලා හදාගන්නෙ. Margines and Paddings වලින් මේ values දාළා හදන්න බැහැ Artboard pixels ගාණ webpage එකේ නැති නිසා.

    මීට කළින් Adobe XD වලින් කරපු website UI එකක්, wordpress වලින් හදළා නැහැ.

    දන්න කෙනෙක් ඉන්නව නම් මට කියලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්.​
     
    Last edited: