සිංහලු, Adobe XD Design එකක් තියෙනවා Wordpress වල Design කරගන්න. (website Link and XD Link එක Share කරන්න බැහැ හේතු කීපයක් නිසා.) දැනට Astra Theme එක Wordpress වලට දාළා, Elementor දාළා ගොඩක් දුරට හදළා ඉවරයි.
නොදන්න දේවල් කීපයක් තියෙනවා.
1. Adobe XD එකේ Art board Resolution එක විධියට තියෙන්නෙ 1920 x 5801. මේ ප්‍රමාණයටම සයිට් එකේ full layout එක හදන්න ඕනි ද? ඕනි නම් කොහොම ද ඒක හදන්නෙ?
2. හැම element එකකම Width. Height. වලට අමතරව X Y කියලා Pixel Value එකක් දීලා තියෙනවා. ඒ X Y values, Elementor වලින් කොහොම ද set කරගන්නෙ?
දන්න කෙනෙක් පුලුවන් නම් උදව්වක් දෙන්න.
@Nadun26