හුත්තිගේ පුතා රස්සාවක් කරන්නෙත් නැ.අද මම බාත්රූම් එක හේදුව![]()
හුත්තිගේ පුතා රස්සාවක් කරන්නෙත් නැ.
කරන එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මට ඇවිත් රෙන්න හදනවා.
Ehema tech stack ekaka wada karoth case da?danna ekek gihin ain una.
Salary hodailu godak.
But tech stack eka paranai. JQuery ehema use wennelu

Ehema tech stack ekaka wada karoth case da?
ටෙක් ස්ටැක් කතාව නන් හරි වගෙ
මම ඉන්ටර්න් හිටිය 2013 වගෙ, PowerBuilder කියල මගුලක් (PowerBuilder + Sybase ) .NET related
මට මාස 5ක් යද්දි එපා උනා
ඒ කාලෙත් බල්ලෙක් වත් කරන්නෙ නැ ඒක
ජොබ්ස් ඇත්තෙත් නෑ, හැබැයි linkedin එකෙ දාල තිබ්බ ( එ දවස් වල දාපු එක ~ 2013)
මෙන්න බොලෙ, ගිය අවුරුද්දෙ ඔකෙන් (Xeynergy) කතා කරා
PowerBuilder position එකක් තියනව consider කරන්වද කියල
එ කාලෙත් නොකරපු මගුල්, දැන් කරනව කියන්නෙ ඉතින්
පරන සිස්ටම් එකක් ඇති, අලුත් tech stack එහෙකින් re-write නොකර දුවනව ඇති
මුන්ට PowerBuilder එකෙක් හොයාගන්න බැරි උන නිසා,ගෑවිච්ච එකෙක් හරි හොයාගෙන යනව ඉතින්
අවුල් නෙන්නන්
ලෝකෙ ඉල්ලන එකක් එපෑ කරන්න
හරියට දැන් කරත්ත දක්කන රස්සාවකට යනව වගෙ
උබ ජොබක් නැතුව ඉන්නව නන් , පලයන්
ගිහින් වෙන එකක් හම්බෙනකන් ඉදපන්
------ Post added on May 30, 2024 at 12:36 AM
View attachment 230595
Meewa thamai requirements, padiyath honda gaanak illuwa danata job ekak thiyenawa 400$ wage aduwen hambenne. Meekata yana eka aul da kiyanne?
Ow eeka verify karaganna widihak thamai naththe. Aula kiyanne jobak set unoth mokak hari aulak shit.net core, angular nan loweth out-dated ewa newe
dan, me kale use karanawa
me version eka nan danne ne @CorD SaC
wade kiyanne giyama karanna thiyenneth owamada kiyala danne nane. eka hoayla balanna wenawa
mata ehema une
View attachment 230595
Meewa thamai requirements, padiyath honda gaanak illuwa danata job ekak thiyenawa 400$ wage aduwen hambenne. Meekata yana eka aul da kiyanne?
.net core, angular nan loweth out-dated ewa newe
dan, me kale use karanawa
me version eka nan danne ne @CorD SaC
wade kiyanne giyama karanna thiyenneth owamada kiyala danne nane. eka hoayla balanna wenawa
mata ehema une
Dan eketh jquery, javascript, .NET Core rhamai use karanne eeth .NET 8 eka yanne. .NET paththen balaganna deewal tikak pointers widihata kiyanna puluwanda? Thanks bro reply ekata. @CorD SaC.net core පරණ එකක් ඉල්ලන්නෙ. දැන් 9 එකෙත් preview එකක් ආවා. ඒ කියන්නේ Angularත් 4 වගේ යනවා ඇති. ඒකෙත් 18 එහෙම ආවා. Signal අරවා මේවා use වෙනවා. හරි වටිනවා ඒවා නම්.
PowerBuilder නම් ඇහුවෙත් දැන්ද කොහෙද මමත්
Cloud පැත්ත එහෙම මෙහෙම හරි අතගැවෙනවා නම් වටිනවා. හැබැයි අනිවාර්යෙන් අහපන් cloud exposure එක ගන්න පුළුවන් නේද කියලා. මම නම් කියන්නේ salary එකත් හොඳයි නම් පලයන්. දැන් එකේ tech stack එක කොහොමද?
.net පැත්තෙන් යනවා නම් තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේකට පැනලා ඉන්න ගමන් තව ඒවා බලන්න. එකම company එකක පල් වෙන්න එපා. 400usd කියන්නේ මොකක්ද අද කාලේ. ජයවේවා. තව බලන්න පුළුවන් නම්.
PowerBuilder නම් ඇහුවෙත් දැන්ද කොහෙද මමත්![]()