Videos add karala thiyenne nadee456 කියන profile එකෙන්.
ඒ කියන්නේ කෙල්ලෙක් ගේ නමක්.
එතකොට කෙල්ලෙක් upload කරනවානම් title එක දායිද "Lankan married Lesbian" කියලා?
මෙතන possibility එකක් තියෙනවා, පිරිමි කෙනෙක් කෙල්ලෙක් විදිහට හැසිරිලා තව ලෙස්බියන් කෙල්ලොන්ට ඉන්න දෙන්නේ නැතිව උන්ව රවට්ටලා උන් එක්ක කතා කරලා ගොන් ආතල් ගන්න දඟලන අනාතයෝ.
පිරිමි කෙනෙක් පිට රට මොකක් හරි video එකක් add කරපුවහම ඇත්ත කියල හිතල ලංකාවේ කෙල්ලෝ PM කරයි කියල හිතාගෙන හදපු එකක් වෙන්නත් පුළුවන්.
වැල වලට විචාර ලියන උනුත් ඉන්නවනේ යකෝ




did i do anything wrong ?