ආයි වෙන එකක් ආවම
හිත වෙනස් වෙයිද දන්නේ නෑ
![]()
කියන්න බැහැ ඉතින්
මොකද දැනටමත් Redmi Note 4 එක ඇවිල්ල තියෙන්නේ..එක Mediatek නිසා මම ඒක නං මලාට ගන්නේ නැහැ..Snapdragon variant එක එනකන් ඉවසන්න වෙනවා ඉතින් Redmi Note 4 එක ගන්නවා නම්
ෆෝන් එක ගන්න හදිසියකුත් නැහැ ඉතින්..බලමු 
මමත් මොබිටෙල් බන් පාවිච්චි කරන්නේ..මටත් ඔය නෙට්වර්ක් කේස් එක එයි එහෙනං




ඔව් බන් මටත් හිතුන පස්සේ.