Ado math use karanne meka. Hebei key eka off karapu gaman camara eka off wenawa. Message ekakuth kiyanawa power na kiyala. E ai machanXiaomi 70mai හොඳයි. වර්ෂන් 2ක් එනව. Chinese / International
International එක ගනින් (Chinese එකේ කැමරා සෙන්සර් එක හරි නැහැලු)
බැටරි එක අව්වට අව්ලක් නැහැ බන්. මගේ වාහන දෙකේම දැන් අවරුදු හතරක ඉඳන් පාවිච්චි කරනව. 1 min ක්ලිප්ස් සේව් වෙන්නනෙ. පරන ඒවා ඔටෝ ඩිලීට් වෙනවනේ බන්... ඉතින් අව්ලක් නැහැනෙ. වැදගත් දෙයක් තියනවනම් WiFi වලින් ෆෝන් එකට කනෙක්ට් කරල ෆෝන් එකට සේව් කරන්න.
32GB/64GB Class 10 මෙමරි කාර්ඩ් එකක් ගන්න (ඔරිජිනල් කාර්ඩ් එකක් ගනින්. ස්පීඩ් එක අඩු නම් කාර්ඩ් එක ඩිටෙක්ට් වෙන්නෙ නැහැ)
ACC නැතුව කැමර එකට පවර් දෙන්න එපා බන්. සතියක් විතර දිව්වෙ නැත්තම් බැටරිය ඩෙඩ් වෙයි (පවර් ඩ්‍රෝ එකට කැල්කියුලේට් කරල බලන්න)
------ Post added on Aug 15, 2022 at 8:38 AM
Math use karanne oka. Oke battry ekak thiyenawada bn?
------ Post added on Aug 15, 2022 at 8:44 AM
