pettach tech.XIaomi A2 ekakata display ekak ganna thenak dannawada?
කොහුවල සර්විස් සෙන්ටර් එකෙන් මම දා ගත්තා A2 Lite එකට. ඔරිජිනල් කිව්වා. 8ක් විතර ගියා මාස තුනකට විතර කලින්.XIaomi A2 ekakata display ekak ganna thenak dannawada?
Wade edama karala dunnada machan nathnam phone eka tiyagattada?කොහුවල සර්විස් සෙන්ටර් එකෙන් මම දා ගත්තා A2 Lite එකට. ඔරිජිනල් කිව්වා. 8ක් විතර ගියා මාස තුනකට විතර කලින්.
සතියක් විතර ගියා දෙන්න. මට හදිසි නැති නිසා තියල ගියා. එවෙලේම ගන්න බැරි වෙයි මට හිතෙන විදියට.Wade edama karala dunnada machan nathnam phone eka tiyagattada?
සතියෙන් දුන්නා නම් ලොකු දෙයක්..මට ගියා සති තුනකට වඩා...ඒකත් ටිකක් කෑගහුවට පස්සේ එවෙලේම මාරු කරලා දුන්නේ පැය බාගෙන්...කෝල් කරලා status එක ඇහුවම උන්ගේ ක්‍රමේ තමයි Estimated Price එක අපිට Okay ද කියලා අහන එක...ඒක okay කිව්වට පස්සෙලු හදන්නෙ...වැඩේ කියන්නේ උන් ඕක මට හතර පාරක් කරන්න හැදුවා කෝල් කරපු හැම වෙලාවෙම..යන්තම් ගිහින් කියලා කියලා ඒ වෙලාවෙම කරගත්තේ...සතියක් විතර ගියා දෙන්න. මට හදිසි නැති නිසා තියල ගියා. එවෙලේම ගන්න බැරි වෙයි මට හිතෙන විදියට.
mama official store call kara bn, un gawa A2 walata badu ne, e para aliexpress demma.සතියෙන් දුන්නා නම් ලොකු දෙයක්..මට ගියා සති තුනකට වඩා...ඒකත් ටිකක් කෑගහුවට පස්සේ එවෙලේම මාරු කරලා දුන්නේ පැය බාගෙන්...කෝල් කරලා status එක ඇහුවම උන්ගේ ක්‍රමේ තමයි Estimated Price එක අපිට Okay ද කියලා අහන එක...ඒක okay කිව්වට පස්සෙලු හදන්නෙ...වැඩේ කියන්නේ උන් ඕක මට හතර පාරක් කරන්න හැදුවා කෝල් කරපු හැම වෙලාවෙම..යන්තම් ගිහින් කියලා කියලා ඒ වෙලාවෙම කරගත්තේ...
හැබැයි genuine part එක දාලා දෙනවා..Redmi 7 එකකට රු. 9,000.00 ක් ගියා @එළකිරි කොල්ලෙක්