xiaomi enchen Trimmer

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    යළුවනේ පොඩි උදවුවක් ඔන.Xiaomi Mi Enchen Boost Trimmerඑකක්ගන්න කියලා හිතගෙන ඉන්නේ . මෙක කොහොමද හොදයි ද කියල කියනවද . කවුරු හරි පාවිච්චි කරන එක්කෙන්ක් ඉන්නවනම් කියන්න විස්තර කොහොමද කියලා. මම කොල් කරා ස්ටොක් තියෙනව කිවුවා.
    Thanks
    20200722_142944.png



    https://ikman.lk/en/ad/mi-enchen-mens-electric-hair-clipper-trimmer-for-sale-colombo
     
    Last edited:

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    එළකිරි උන්ට ඩිස්කවුන්ට් එකක් නැද්ද ? :-)
    naha bro meka mama wikunana ekak nemeyi
    ikman.com eke thiyena ekak
    mama baeluwe ganna kiyala kawuru hari pavichi karanavanam hodada kiyala daena ganna ,:):)