මචංලා මම ගෙයක් හදන්න හිතගෙන ඉන්නේ. මට දැනගන්න ඕන මෙන්න මේ ලෙක්ස් ඩියුකෝ කියන කම්පැනියට කියලා ගෙවල් හදාගත්ත කෙනෙක් ඉන්නවනම් උන්ගේ වැඩ කොහොමද? වජිර හවුස් කාරයා වගේ පොලු තියන සෙට් එකක්ද කියලා. මම කතා කලාම කිව්වා කෝටි 2ක් නම් මගේ බජට් එක ලක්ෂ 2ක් විතර දුන්නම මගේ කැමැත්තට අනුව ඩිසයින් එක කරනවා ඒකට මාස 2ක් විතර යනවා
ඊලගට කොටස් වශයෙන්ලු ගෙවන්න ඕන.
ෆවුන්ඩේෂන් එකට ලක්ෂ 20
පහල තට්ටුවේ බිත්ති වලට ලක්ෂ 10
ස්ලැබ් එකට ලක්ෂ 20 වගේ
සම්පූර්ණ කරන්න මාස 8ක් විතර යනවලු ගෙදරම.
මට ඕන අමාරුවේ නොවැටී ගේ හදාගන්න. බාස්ලා වැඩට අරන් කරන්න මට වෙලාවක් නෑ. මට මේසන් බාස්ලා එක්ක කොන්ත්‍රාත් දීලා කරගන්න අපහසුයි.
එක්කෝ ගෙයක් ගන්න ඕන. පහුගිය දවසක මේ ගේ බලන්න ගියා.
https://ikman.lk/en/ad/brand-new-luxury-type-house-for-sale-in-thalawathugoda-for-sale-colombo-67
හැබැයි ඊට වඩා හොඳ ගෙයක් හදන එකද?