Xiaomi Mi6 X vs Xiaomi Redmi Note 5

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Xiaomi Mi 6X

    xiaomi-mi-a2-mi-6x-3.jpg



    Xiaomi Redmi Note 5

    xiaomi-redmi-note-5-pro-2.jpg


    Machan me Phone deken mokakda hoda.mama me deke reviews baluwa.godak welawata me dekama eka wage.ubalage opinions monawada?
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Note5
    kiwwe redmi note 5 pro eka nemeda ?

    China and India වල ඕක දෙවිදියකට නම් කරන්නේ..

    Redmi 5 Plus (China) / Redmi Note 5 (India)

    xiaomi-redmi-5-plus-mobile-phone-large-1.jpg


    Redmi Note 5 (China) / Redmi Note 5 Pro (India)

    1521678189758232820.jpg


    හැබැයි Redmi Note 5 (China) සහ Redmi Note 5 Pro (India) දෙකම ඒක වගේම වුනාට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා...පල්ලෙහා ලින්ක් ඒක බලන්න..

    http://en.miui.com/thread-2151903-1-1.html
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Xiaomi නන් ජීවිතේට ගන්නෑ මෙහේ ඔතරයිස්ඩ් ඩිලර් කෙනෙක් නැතුව. මගේ රෙඩ්මී 3S pro එකේ touch එක බිම වැටිල නෙමේ නිකන්ම auto touch වෙන්න ගත්තා. ඉට පස්සේ touch screen මෙහෙ නැති නිසා Ali එකෙන් ගෙනල්ල දැම්ම සති දෙකයි එකත් අවුල්... සදා ඔබ මගේ තමා.:(