Xiaomi MiUi 7 තියන අයට Gadget එකක්

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    Xiaomi MiUi 7 තියන අයට Gadget එකක්

    මුලින්ම කියන්න කැමතියි xiaomi ආයතනය විසින් ලගදි එයාලගේ UI එකේ අලුත් version එක එළිදක්කුවා.අලුත්ම එක තමයි MIUI 8.:D

    නමුත් මේක තාම Developer එකට දාල තියෙන්නේ device කිහිපයකට විතරයි.ඉතින් මේ අලුත් UI එකේ එනවා Touch Assistant කියල option එකක්.apple, Samsung Device වල මේ හා සමාන option එකක් එනවා.ඉතින් අලුත් UI එක Global market එකේ හැම device එකකටම release වෙනකන් මේ Touch Assistant කියන එක භාවිතා කරන්න ක්‍රමයක් තමයි දෙන්න යන්නේ..පොඩි වැඩක් තියෙන්නේ කරන්න.මම මේක මගේ එකට ට්‍රයි කරා වැඩේ ගොඩ.
    :D
    131715m4zyzzlol3hlplac.png.thumb.jpg


    MIUI 7 තියන ඕනි ෆෝන් එකකට වැඩේ සාර්ථකයි කියල තමයි කියන්නේ.මෙන්න මේ ටික තමයි කරන්න තියෙන්නේ.
    *** දැනට මේක අත්හදා බලලා සාර්ථක වෙලා තියෙන්නේ
    Redmi Note 3 Pro / 6.4.28 Developer Global
    Xiaomi mi 4 wcdma / 6.4.14 Global beta rom
    Xiaomi mi4 c / 6.4.14 Global beta rom


    අනිත් Device වලටත් බොහෝ දුරට සාර්ථක වෙයි කියලා තමයි හිතන්නේ.
    :yes:
    1)මුලින්ම Touch Assistant APK ෆයිල් එක download කරගෙන ඒක Install කරගන්න.
    මෙන්න ලින්ක් එක

    https://drive.google.com/file/d/0B1PY3UbN4XXyS3lER1NlNmRDYVU/view?usp=sharing
    Or
    https://onedrive.live.com/redir?resid=C51B2B287A915A3C!838&authkey=!AESrruJxs5dcf8U&ithint=file,apk


    2)ඊට පස්සේ මේ activity launcher APK එක download කරගෙන ඒක Install කරගන්න
    මෙන්න ලින්ක් එක

    https://drive.google.com/file/d/0B1PY3UbN4XXyVFJyVFR6YjJjMm8/view?usp=sharing
    Or
    https://onedrive.live.com/redir?resid=C51B2B287A915A3C!837&authkey=!AE3utP9lPpLMwA0&ithint=file,apk

    3)මේ APK 2ක පිලිවෙලින් install කරගත්තට පස්සේ activity launcher කියන APK එක open කරගන්න.ඒක උඩම තියනවා Recent Activities කියලා Tab එකක්.ඒකෙ තියනවා Recent Activities කියලා option එකක්.ඒක select කරාම device එකේ සේරම APPs පෙන්නනවා.ඒ List එකේ පහලට යද්දී තියනවා Touch Assistant කියන අපි Install කරපු APK එක.ඒක select කරාම එන menu එකේ උඩම තියනවා Enable Touch Assistant option එක.ඒක enable කරාම වැඩේ ගොඩ.

    132150j098nwzee83ic7w9.png.thumb.jpg


    එතනින් ඕනෙනම් Touch Assistant Function එක customize කරගන්නත් පුළුවන්.


    එහෙනම් ඉතින් සලකලා යමල්ලා.Xiaomi Device නැති අය BUMP එකකින් සහයෝගයක් දියල්ලා..:D

    විශේෂයෙන් කියන්න ඕනි මම මේක ගත්තේ උන්ගේ official ෆෝරම් එකෙන්..උන් කියන විදියට මොකක් හරි සින් කොන් එකක් වෙලා කෙල උනොත් උන් වග කියන්නෑ කියලා..මටත් එක තමයි කියන්න වෙන්නේ.




    Source :http://en.miui.com/thread-284832-1-1.html
     
    Last edited: