xiaomi official website/Fan page sri lanka

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,181
    705
    113
    Earth
    ඔන්න ලංකාවේ අපිටම කියලා Xiaomi ලා Facebook Fan page and Official Website එකක් හදලා ගිහින් බලන්න

    අවුලකට තියෙන්නේ ලංකවේ වුනාට එක තියෙන්නේ දෙමලෙන් බන් :no::no::no:

    xiaomi official website

    FacebookFan page



    මුලින්ම මේ ලින්ක් එකට යන්න

    http://en.miui.com/

    scroll down

    New_Picture_8.png


    them press Sri lankan button
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Welcome MI Fans to MI fan site
    උන් ඔය දාලා තියෙන්නේ ෆැන් සයිට්. ඕවා එකක්වත් official නෙවෙයි.

    Cs5JPD1.png


    මේ තියෙන්නේ පකිස්ථාන් එක.
    http://www.miui.pk/

    මේ තියෙන්නේ බංගලිදේස් එක
    http://www.miuibd.com/

    එකේ පහළින් ගහලම තියෙනවා
    MIUI Global Fan Sites
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,181
    705
    113
    Earth
    උන් ඔය දාලා තියෙන්නේ ෆැන් සයිට්. ඕවා එකක්වත් official නෙවෙයි.

    Cs5JPD1.png


    මේ තියෙන්නේ පකිස්ථාන් එක.
    http://www.miui.pk/

    මේ තියෙන්නේ බංගලිදේස් එක
    http://www.miuibd.com/

    එකේ පහළින් ගහලම තියෙනවා

    ai ban mewa tamil walin thiyenne mokadd danne na hadapu eka :angry:
    fan site unath sri lankan nam sinhalen thiyenne ona neda :dull: